Motor Home ආසාව

virantha

Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    මට කාලයක් ලංකාව වටේ ගිහින් තැන තැන නැවතිලා වැඩ කරන්න motor home එකක් හදා ගන්න ඕන.
    මට හැබය් ඇතුලේ හිටගන්න පුළුවන් වෙන්න ඕන, එනිසා highace highroof වගේ හරියන්නේ නැහැ..
    ලංකාවෙත් ambulance වලට අරන් තියන Ford transit high roof van, Benz sprinter van වගේ උස van එකක් තම set වෙන්නේ.
    මේවා ලංකාවේ එලවන්න බර වාහන license ඕනද? මේවා ලංකාවේ කීයක් විතර වෙයද? මේ ගැන විස්තර දන්නා කව්රු හරි ඉන්නවද

    sroOJAn.jpeg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,083
    113
    bara wahana license eka awrudu keeyen renew karanna onada ban?

    eiyata athule light penne nathi unama awulak naha ban, penunoth thama hota danne.
    ------ Post added on Feb 18, 2026 at 8:27 PM
    Lesi wenne ne ban.gam wala un policyata call karanawa.sundara experience ekak ganna wenne ne hitana taram.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Lesi wenne ne ban.gam wala un policyata call karanawa.sundara experience ekak ganna wenne ne hitana taram.
    mama jeep wala wage indala thiyanawa loku awlak naha. bayanam dawasata rs 250 wage gewala inna puluwan toilet water pawa thiyana camping location godak dan lankawe thiyanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,083
    113
    mama jeep wala wage indala thiyanawa loku awlak naha. bayanam dawasata rs 250 wage gewala inna puluwan toilet water pawa thiyana camping location godak dan lankawe thiyanawa.
    Ubata enan set wenne ara rosa wage bus ekak tama.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    උස ප්‍රශ්නය නැත්තං මිට්සුබිෂි ස්පේස් ගියර් L400 වගේ 4x4. වෑන් එකක් ඔය වැඩේට මරු. ඕන තැනක යන්නත් පුලුවන්. ලොකු බස් වගේ එවා ගත්තාම නවත්තන්න යන්න ගියාම වදේනෙ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    Mama dekka lorry akak oya wage hadapu lankawata genath tibba .kohedida kiyala mathaka nee..mamath eka lankawe dekkamai motor house akak

    mama jeep wala wage indala thiyanawa loku awlak naha. bayanam dawasata rs 250 wage gewala inna puluwan toilet water pawa thiyana camping location godak dan lankawe thiyanawa.
    Tourist yana ana then wala aulak nee .anika laga minissu poddak denuwath kalama un samanyen eliye prashna manage karanawa dekala tiyenawa..
    ------ Post added on Feb 18, 2026 at 9:27 PM
     
    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    මට කාලයක් ලංකාව වටේ ගිහින් තැන තැන නැවතිලා වැඩ කරන්න motor home එකක් හදා ගන්න ඕන.
    මට හැබය් ඇතුලේ හිටගන්න පුළුවන් වෙන්න ඕන, එනිසා highace highroof වගේ හරියන්නේ නැහැ..
    ලංකාවෙත් ambulance වලට අරන් තියන Ford transit high roof van, Benz sprinter van වගේ උස van එකක් තම set වෙන්නේ.
    මේවා ලංකාවේ එලවන්න බර වාහන license ඕනද? මේවා ලංකාවේ කීයක් විතර වෙයද? මේ ගැන විස්තර දන්නා කව්රු හරි ඉන්නවද

    sroOJAn.jpeg
    custom build 1k කරන්න බලාපොරොත්තු වෙනවනම් PM 1k දාන්න help එකක් දෙන්න පුළුවන්
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    උස ප්‍රශ්නය නැත්තං මිට්සුබිෂි ස්පේස් ගියර් L400 වගේ 4x4. වෑන් එකක් ඔය වැඩේට මරු. ඕන තැනක යන්නත් පුලුවන්. ලොකු බස් වගේ එවා ගත්තාම නවත්තන්න යන්න ගියාම වදේනෙ
    usa thama ban ona. kelin hitagena inna puluwan wenna ona athule, namila inna giyama epa wenawa.

    custom build 1k කරන්න බලාපොරොත්තු වෙනවනම් PM 1k දාන්න help එකක් දෙන්න පුළුවන්
    thama wahane thoragena naha ban, umbala hadanawada?
    ------ Post added on Feb 19, 2026 at 2:00 AM