1. deepwater

    දුඹුරු හමට තවත් කළු පැල්ලමක්

    පෝලන්ඩ් කියන්නෙ හෙනම නාසි රටක්.
  2. deepwater

    A/L උපකාරක පන්තිවලට අලුත් තීන්දුවක්.. "මීට පස්සේ ලයිසන් එකක් ඕනේ"

    හොදම වැඩක්. දැන් ටැක්ස් වලට අල්ලන එකත් ලේසි.
  3. deepwater

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    තෑන්ක්ස් මචන්. පස්සෙ කාලෙක හරි බලන කෙනෙක්ට වැදගත් වෙයි. හොද පැහැදිලි කිරීමක්. මේකේ හැටියට දැනටමත් ඩිග්‍රී එකක් තියන කෙනෙක්ට ඉක්මන්ම ක්‍රමේ ලන්ඩන් LLB එක කරන එක නේද. එතකොට අවුරුදු දෙකෙන් කම්ප්ලීට්. ඊට පස්සෙ ලෝ කොලෙජ් එක්සෑම් එක කරන එක.
  4. deepwater

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    ඒවා ලංකාවට වලංගු ද ලන්ඩන් LLB කරලා ආයේ ලෝ කොලෙජ් එකෙත් අවුරුදු ගානක් study කරන්න ඕනෙද ------ Post added on 1686407569
  5. deepwater

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    හරි ක්‍රමේට බන්. ඩිග්‍රී එකක් දැනටමත් තියන කෙනෙක්‍ට.
  6. deepwater

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    😂 ජෝක් නෙවෙයි යකෝ ඕකේ පාත් එක ගැන දන්නවද ------ Post added on 1686403209
  7. deepwater

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

    එලකිරි වැසියනි, ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.
  8. deepwater

    Fresh Graduate Salary in Software Engineering

    hoda university ekakin hodata degree eka karagen hodata interview ekedi face karaoth hoda salary ekak denwa hoda company walin. 200000 - 350000
  9. deepwater

    Umbe funeral Eka kohoma wenawata da kamathi?

    හොද ඒවා තිබ්බොත් අවයව ටික ගත්තට පස්සෙ කෙලින්ම ක්‍රිමේට්. පාංසුකූල අනම් මනම් ගුන කතා අවශ්‍ය නෑ. මිනිය ගෙදරට ගේන්ට ඕනෙත් නෑ. ඉන්නකන් පිනක් කර ගත්තෙ නැත්තන් මිනිය තියන් බන කියල පාංසුකූලේ දීලා දිව්‍ය ලෝකේ යන්ටද බන්.
  10. deepwater

    නාඩි වාක්‍ය ඇත්තද..?

    මරුම වැඩේ කියන්නෙ ඒකෙ කියපු ජාතියෙ කෙල්ල වගේ නෙවෙන හින්දා මම බර ගානක් හොද කෙල්ලො මග ඇරියා. දැන් නම් අපරාදේ කියල හිතෙනව. :LOL: මේකෙ දාන්නෙ මම කරපු ගොන් වැඩේම මේක දකින වෙන එකෙක් කරන නොකරයි කියල හිතලා.
  11. deepwater

    නාඩි වාක්‍ය ඇත්තද..?

    කාලෙකට කලින් මමත් ඇහුවා. ගොඩක් ඒව හරියට කිව්වා, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ජොබ් එක කරන ෆීල්ඩ් එක වගේ. ඒත් අනාගතේ ගැන කියපු එව්වා හරි ගියේ නෑ තාම. 33 වෙද්දි බදිනවා කිව්ව ඒත් උනේ නෑ. රට යනවා කිව්වා ඒ උනෙත් නෑ.
  12. deepwater

    නානලාට වෙනම සැලකිලි.... හුකා මදැ කොරා...

    නිවාඩු සම්බන්ධයෙන් නම් සිංහල බෞද්ධ උන්ට තමා ගොඩක්ම පාඩු. මේක මේ ජාති වාදී හෝ ආගම්වාදී කතාවක් නෙවෙයි. ඇත්ත තත්වේ. හැම බෞද්ධ/සිංහල නිවාඩුවක්ම හැමෝටම ලැබෙනවා. ඒත් අනිත් ආගම් ජාතින් ගේ ඒවා ඒ ඒ අයට විතරයි. සරලව මර්කන්ටයිල් නොවන නිවාඩු ගැන මේ කියන්නෙ. ගොඩක් වෙලාවට ඒවා ඒ ඒ ජාති ආගම් වල අයට විතරක් ලැබෙන...
  13. deepwater

    ඩොලර් එක තවත් වැටෙයිද?

    ලෝන් ගෙවද්දි, ගෙවන්නෙ සංචිත වලින්. එක පාර ලෝන් ගෙවනව කියල මාර්කට් එකෙන් ඩොලර් ගන්නෙ නෑ. ක්‍රමානුකූලව පොඩ්ඩ පොඩ්ඩ ගන්නේ. ඒ හින්දා ගොඩක් දුරට රේට් එක ස්ටේබල් තියෙයි. කලිනුත් අපි ලෝන් ගෙව්වා. එතකොට එක පාර ඩොලර් එක උඩ ගියේ නෑ නේ. අඩු ගානේ වාරික ගෙවනව අපි දන්නෙත් නෑ.
  14. deepwater

    කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

    mage yaluwek innawa uoo sudui, kella kalui. lamaya sudui. e wagema thawa ekek innawa uoo kalui kella sudui lamaya kalui. so oka 50/50 e welawe pramuka jane set wenwa ammage hari thaththage hari. dennama sudu wela lamaya kalu wentath puluwan, dennama kalu wela lamaya sudu wentath puluwan. eka...
  15. deepwater

    ගොඩක් එවුන්ට ඩොලර් එක අඩු උනාට හිතට මදි

    මේක රනිල් කරපු ලබ්බක් නෙවෙයි යකෝ. :ROFLMAO:
  16. deepwater

    මූ කියන්නෙ ඇත්තද බං? ඩොකාලා ඉන්නවද මසෙට රු10මී හොයන?

    හවසට කෑශ් අරන් ගෙදර යනවා. මලාට ටැක්ස් ගෙවන්නෙ නෑ.
  17. deepwater

    ඉදිකිරීම් දැන් යන මිල ගණන්

    Construction Sri Lanka කියල fb ගෲප් එකක් ඇති ඒකෙ බලපන්.
  18. deepwater

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    හැම එකාටම ඩිරෙක්ට් ටැක්ස් එකක් ගහන්ට ඕන. කෑශ් වලින් වැඩ කරන උන් කිසි දවසක ටැක්ස් ගෙවන්නෙ නෑ.
  19. deepwater

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    කොමන් සෙන්ස් නැද්ද. ලෝන් දෙන්නෙම 60% රේන්ජ් එකේ. ඒ කියන්නේ ජීවත් වෙන්ට ඕන ප්‍රමානෙ අතඇරලා. ඔඔතන තියෙන්නෙ බැලන්ස් එකක්. අසාධාරණ විදිහට ටැක්ස් ගැහුවම ඔය සමතුලිතය කැඩෙනවා. 🙄 උඹලා හරි යන්නෙ මයින්ද මහත්තයටයි රනිලාපච්චිටයි තමා. උන් නම් ගැලපෙන තැනක් හොයන් යයි. තොපි ඉඳපල්ලා.
  20. deepwater

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    යකෝ ටැක්ස් නිකන් ගෙවන්නෙ නෑ ඒවට හරි යන විදිහට බෙනිෆිට්ස් දෙනවා. ඒ ගැනත් ඉගෙන ගනින 🙄

    No contents