මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!
යකෝ උබ කියන්නේ මහන්සියෙන් හම්බකරන ඩොලර් ටික මුන්ට කාබාසිනිය කරන්න පුදන්න කියලද?ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ.![]()
යකෝ ටැක්ස් නිකන් ගෙවන්නෙ නෑ ඒවට හරි යන විදිහට බෙනිෆිට්ස් දෙනවා. ඒ ගැනත් ඉගෙන ගනිනPersonal loan එකකුයි housing loan එකකුයි දෙකක්ම අරගෙන හැමිනෙනවා මෙතන.
Tax කියන ඒව තොපි මොන රටට ගියත් ගෙවන්න ඕන
------ Post added on Jan 25, 2023 at 4:48 AM
යකෝ ටැක්ස් නිකන් ගෙවන්නෙ නෑ ඒවට හරි යන විදිහට බෙනිෆිට්ස් දෙනවා. ඒ ගැනත් ඉගෙන ගනින![]()
https://lankacnews.com/ජොගින්-පාක්-25ක්-හදයි/කොමන් සෙන්ස් නැද්ද. ලෝන් දෙන්නෙම 60% රේන්ජ් එකේ. ඒ කියන්නේ ජීවත් වෙන්ට ඕන ප්‍රමානෙ අතඇරලා. ඔඔතන තියෙන්නෙ බැලන්ස් එකක්. අසාධාරණ විදිහට ටැක්ස් ගැහුවම ඔය සමතුලිතය කැඩෙනවා.Jiwite ganna puluwan lokuma Upadi gattata mole na kiyanne okai.. gewaganna bari taran loan aran dan duk widinawa laksa 4 padi gattat. Adhi paribojane kiyanne okai. 1 lak ganna minissu oyita wada hondata innawa.
යකෝ උබ කියන්නේ මහන්සියෙන් හම්බකරන ඩොලර් ටික මුන්ට කාබාසිනිය කරන්න පුදන්න කියලද?![]()
හැම එකාටම ඩිරෙක්ට් ටැක්ස් එකක් ගහන්ට ඕන. කෑශ් වලින් වැඩ කරන උන් කිසි දවසක ටැක්ස් ගෙවන්නෙ නෑ.ලැබෙන ආදායමට බදු ගහන්න ඕන කාටත්.
තාම ඒක හරියට කරන්නෑ. මේ වගේ කට්ටියට දැනෙනකොට ඕව කතා කරන්න ගන්නව මෙහෙම. ඊට පස්සෙ හැමෝටම බදු ගහන්න වෙන තැනට එයි.
ටැක්ස් වංචා කරන බිස්නස්කාරයො කියාගන්න හොර බැල්ලිගෙ පුතාලටයි, ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ.![]()