ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ.

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    එලකිරි වැසියනි,

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    එලකිරි වැසියනි,

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.

    හොර පෙරකදෝරු නාමෝල් රාජපස්ස නම් දන්නවා. රාජපස්ස කෙනෙක් වෙන එක තමයි ඉක්මනින්ම හොර පෙරකදෝරුවෙක් වෙන්න පුළුවන් විදිය. රාජපස්ස හොරු කරපු ඒවා හුත්තරීතර එකට අපහාස නෙමෙයි ලු :censored:.
     
    • Haha
    Reactions: hasithayad

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    හොර පෙරකදෝරු නාමෝල් රාජපස්ස නම් දන්නවා. රාජපස්ස කෙනෙක් වෙන එක තමයි ඉක්මනින්ම හොර පෙරකදෝරුවෙක් වෙන්න පුළුවන් විදිය. රාජපස්ස හොරු කරපු ඒවා හුත්තරීතර එකට අපහාස නෙමෙයි ලු :censored:.
    හරි ක්‍රමේට බන්. ඩිග්‍රී එකක් දැනටමත් තියන කෙනෙක්‍ට.
     
    • Like
    Reactions: Cypress

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    එලකිරි වැසියනි,

    ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.
    විස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ. 🙂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    විස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ. 🙂
    වෙලාවකට ඌ ලෝයර් කෙනෙක්. තව වෙලාවකට ඩොක්ටර් කෙනෙක්. තව වෙලාවකට පයිලට් කෙනෙක්. තව වෙලාවකට මිකැනික් කෙනෙක්. ඔය යකා මල්ටි ටැලන්ටඩ් ගුපියෙක් :ROFLMAO:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,853
    113
    Kandy
    විවුර්ත විශ්වවිද්‍යාලයේ ප්ලුවන් මම හිතන්නේ.කල් යනවා වැඩිලු තව එන්ගලන්තෙ ලෝ ප්‍රයිවට් ඩිග්‍රී තියේ ප්‍රයිවට් කැම්පස් වල
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    contact honourable namal rajapaksa

    images
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    law entrance eka liyala law college giyoth 3 - 4 years walin lawyer wenna puluwan....

    open university eke LLB degree eka keruwoth law college eke final year exam karala lawyer wennatha puluwan. habayi LLB ekatama aduma 4-5 years yanawa...

    London LLB complete keralath law college enter wenna puluwan...
     
    • Like
    Reactions: deepwater

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    Rent එකට කඩ කාමරයක් ඇදන් කළු බ්ලෙසර් එකක් දාන ඉන්න තියෙන්නේ. උබට එන කෙස් ටිකට ගානක් තියන් තව ලෝයර් කෙනෙක්ට වැඩ බාර දියන්
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    විවුර්ත විශ්වවිද්‍යාලයේ ප්ලුවන් මම හිතන්නේ.කල් යනවා වැඩිලු තව එන්ගලන්තෙ ලෝ ප්‍රයිවට් ඩිග්‍රී තියේ ප්‍රයිවට් කැම්පස් වල
    ඒවා ලංකාවට වලංගු ද

    law entrance eka liyala law college giyoth 3 - 4 years walin lawyer wenna puluwan....

    open university eke LLB degree eka keruwoth law college eke final year exam karala lawyer wennatha puluwan. habayi LLB ekatama aduma 4-5 years yanawa...

    London LLB complete keralath law college enter wenna puluwan...
    ලන්ඩන් LLB කරලා ආයේ ලෝ කොලෙජ් එකෙත් අවුරුදු ගානක් study කරන්න ඕනෙද
    ------ Post added on Jun 10, 2023 at 8:02 PM