එළකිරි එකේ අපේ කට්ටිය මට උදවුවක් කරන්න. වැඩිවෙන මේ ලයිට් බිල ටිකක් අඩු කර ගන්න කියලා හිතලා ebay එකෙන් LED Bulb ටිකක් ගෙන්න ගන්න හිතුවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Search කරලා බැලුවම ebay එකේ LED Bulb ජාති කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා Normal LED Bulb දාල හදපු ඒවා. තවත් එකක් තියෙනවා SMD...