LED Bulb Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    එළකිරි එකේ අපේ කට්ටිය මට උදවුවක් කරන්න. වැඩිවෙන මේ ලයිට් බිල ටිකක් අඩු කර ගන්න කියලා හිතලා ebay එකෙන් LED Bulb ටිකක් ගෙන්න ගන්න හිතුවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Search කරලා බැලුවම ebay එකේ LED Bulb ජාති කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා Normal LED Bulb දාල හදපු ඒවා. තවත් එකක් තියෙනවා SMD 3528/5050 කියලා ජාතියක්. යාළුවනේ මට දැනගන්න ඕනා මේකෙන් මොකද්ද හොද LED Bulb ජාතිය කියලා. හොදට එලිය තියෙන්නේ මොකේද. පොඩ්ඩක් මට හොයලා දෙන්න. මම ගන්න ඕනා මොකද්ද. ගොඩක් කටිටියට මේක වැදගත් වේවි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    $(KGrHqJ,!qIF!O!U(of8BQSFPn0H8w~~60_1.JPG

    මේ මචං නෝමල් LED බල්බ් එකක්.. මේවයේ ගෙදරකට හරියන එළියක් නැහැ.. ගොඩක් අඩුයි.. ඕන නම් මේක උඹට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන්..

    url

    මේ මචෝ SMD එක.. මේවා නම් හම්බානෙක එළියයි.. ඒත් මචං මේවයෙ පොඩි අවුලක් තියෙනවා.. විනාඩි පහක් දාලා තියෙනකොට අත පිච්චෙන තරමට රත් වෙනවා.. ඒත් මෙන්න මේ වගේ Heat Sink එකක් තියෙනවා නම් ලොකුම අවුලක් වෙන්නෙ නැහැ.. ඒත් පැය 10ක් 12ක් එක දිගට දාලා තියෙනකොට පිච්චෙන්න පුළුවන්.. උඹට SMD බල්බ් එකත් ගෙදර ඉඳන්ම හදන්න පුළුවන්.. සම්පූර්ණ සෙට් එකම කඩෙන් ගන්න පුළුවන්.. SMD එකක් හදන්න නම් නෝමල් LED බල්බ් එකක් හදනවට වඩා ගාණ වැඩියි.. ඒකෙ ලයිට් මිලයි..

    මේ තියෙන්නෙ අර මං කිව්ව හීට් සින්ක් එක.. මේ වගේ හොඳ ඝණට තියෙන්න ඕන.. තහඩුව වගේ හීට් සින්ක් එකක් දාපු SMD ගන්නෙපා.. සතියෙන් පිච්චෙයි..

    url

    http://www.jgscraft.com/tess-bulb/tess-parts.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    SMD 3528 = single chip in each SMD (SMD version of common 3mm/5mm LEDs)
    SMD 5050 = 3 chip in single SMD

    3528 mean 3.5mmx2.8mm size
    5050 mean 5mmx5mm size
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    $(KGrHqJ,!qIF!O!U(of8BQSFPn0H8w~~60_1.JPG

    මේ මචං නෝමල් LED බල්බ් එකක්.. මේවයේ ගෙදරකට හරියන එළියක් නැහැ.. ගොඩක් අඩුයි.. ඕන නම් මේක උඹට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන්..

    url

    මේ මචෝ SMD එක.. මේවා නම් හම්බානෙක එළියයි.. ඒත් මචං මේවයෙ පොඩි අවුලක් තියෙනවා.. විනාඩි පහක් දාලා තියෙනකොට අත පිච්චෙන තරමට රත් වෙනවා.. ඒත් මෙන්න මේ වගේ Heat Sink එකක් තියෙනවා නම් ලොකුම අවුලක් වෙන්නෙ නැහැ.. ඒත් පැය 10ක් 12ක් එක දිගට දාලා තියෙනකොට පිච්චෙන්න පුළුවන්.. උඹට SMD බල්බ් එකත් ගෙදර ඉඳන්ම හදන්න පුළුවන්.. සම්පූර්ණ සෙට් එකම කඩෙන් ගන්න පුළුවන්.. SMD එකක් හදන්න නම් නෝමල් LED බල්බ් එකක් හදනවට වඩා ගාණ වැඩියි.. ඒකෙ ලයිට් මිලයි..

    මේ තියෙන්නෙ අර මං කිව්ව හීට් සින්ක් එක.. මේ වගේ හොඳ ඝණට තියෙන්න ඕන.. තහඩුව වගේ හීට් සින්ක් එකක් දාපු SMD ගන්නෙපා.. සතියෙන් පිච්චෙයි..

    url

    http://www.jgscraft.com/tess-bulb/tess-parts.jpg

    Machan mata gedarata ganna honda 3W, 5W wala wage SMD LED Bulb Set ekak ebay link ekak deehanko. Loku udawuwak
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    Hmm
    මචං LED technology එක තාම හරියටම දියුණු නැහැ. ඒ නිසා කාමරයකට වගේ LED ලිඝ්ට් දාන එක පාඩුයි. මොකද කාමරයට අවශ්‍ය එලිය ගන්න සහ එම එළිය සමානව බෙදී යන විදියට arrange කරන්න LED Strips කාමරය වටේට දන්නා වෙනවා. (සාමාන්‍ය LED bulb වල එලිය spot වෙන ගතියක් තියනවා )
    ඊළගට මේ strips පවර් කරන්න SMPS එකක් දාන්න ඕන.
    අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවම වැයවන විදුලි බලය 5W වලට වඩා වැඩියි. (ඔක්කොම wastage බැලුවම)

    ඒ නිසා කාමර වලට, ගෙදර සාලෙට වගේ CFL දාන්න. bathroom වගේ පොඩි areas වලට LED bulb දාන්න. මේකට තියන හොදම option එක තමයි, 1W LED bulb 3k දාල හදන 3W bulb එක. මේක පිටකොයුවේ ගන්න තියනවා. wastage එක්ක බැලුවම 4W වගේ තමයි වැය වෙන්නේ. එළියත් හොඳටම ඇති bathrroms, toilets වගේ ඒවාට. (අපේ ගෙදර දාල තියෙන්නේ එහෙමයි). මේක හදනවනම්, හොඳ heat sink එකක් තියන set එක ගන්න. අඩු ගානට බාල එක ගන්න එපා. පාඩුව අවසානයේ උම්බටමයි.

    CFL ගන්න කොට orange, philips, osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. අනිවාර්යයෙන්ම 3 star හෝ ඊට වැඩි තරු ගානක් තියන CFL ගන්න. (තරු ගැන පෙට්ටියේ ගහල තියනවා. ගහල නැත්තම් ගන්න එපා.) මේවයේ efficiency එක වැඩිය්. 3 star වලට අඩු ඒවා ගණන් අඩුයි ඒ උනාට විදුලි වැය වීම වැඩියි.

    Source:
    Personal experience as an Electronics Engineer
     
    Last edited:
    • Like
    Reactions: amila256

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් පොඩි අව්ලක් තියෙන්නේ ලංකාවේ අපිට එන බඩු මිල අඩු වගේම කොලටි අඩුයි. වැඩි එකක් කියල ගත්තත් එකත් වැඩි වෙනසක් නෑ. මම මුළු ගෙදරටම LED හදල දැම්ම. SMPS නැති ව හදනවනම් LED 72 වත් ඕනේ නැත්නම් ඉක්මනට පිච්චෙනවා. SMPS ඒවාට අඩුම බල්බ් 5,7 වගේ වෙන්න ඕනේ නැත්නම් එලිය මදි. මම චීනෙන් එකක් ගෙන්නගත්තා LED 81 සුපිරි SMPS එකක් තියෙන්නේ. 300V අවුට් කරන්නේ. 35V~415V වෙනකන් වැඩ කියල තමා ගහල තියෙන්නේ 72 LED බල්බ් 2 ක එලියට වඩා එලියයි බන්.
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    eBay එකෙන් ගන්නෙපා බන් ... ලන්කාවෙන් ගනින් අවුරුද්දක්වත් වොරන්ටි දෙන තැනකින් ...

    කොහෙන්ද බන් ලංකාවෙන් ගන්න පුළුවන් තැනක් කියපන්කො. ලොකු උදව්වක්. එහෙම නැත්නම් ebay එකේ හොද ලින්ක් කිහිපයක් හොයලා දාපන්කො. ලොකු උදව්වක්.