Party Balloon Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    එළකිරි එකේ යළුවනේ. මට පොඩි උදව්වක් කරන්න. අපේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා. ඒකට උඩ යන හීලියම් බැලුන් ටිකක් හදා ගන්න ඒනා. මේකයි ප්‍රශ්නය. මම ඉන්නේ වාද්දුවේ. ඉතිං කවුරු හරි දන්නවාද පානදුර හරි කළුතර හරි මේ වගේ හීලියම් බැලුන් හදාගන්න හරි පුරවා ගන්න හරි තැනක්. ඔය බැලුන් වලට හන්නේ හීලියම් නේද. මට ඕනා අන්න ඒ බැලුන් ටිකක් සෙට් කර ගන්න තැනක්. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: CuteBaby

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කළුතර ඥානෝදය ගාව තැනක් තිබුනා. තාමත් තියෙනවද කියලනම් දන්නෙ නෑ හැබැයි. ;)