1. U-tag

    ටයර් අඩුවට ගන්න තැනක්...

    අලුතෙන් tire දාන හැම වෙලාවෙම wheel balancing කරන්න ඕනේ ද?
  2. U-tag

    Mobitel One Shot Post Paid Package එකටත් කෙලවන්න යන්නෙ

    ඔය prepaid එකක් ද? postpaid වලට නම් ඔහොම නැ.
  3. U-tag

    කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට?

    කොහෙද news එක තියෙන්නේ?
  4. U-tag

    පිරිමි මිසි

    උණුවතුර බෝතල්.
  5. U-tag

    🔴 උණු උණු ප්‍රතිඵල මෙන්න

    රනිල් ට වඩා නම් සජිත් ගන්නවා.
  6. U-tag

    Election Intelligence Report

    Army intelligent එක ඉන්නේ රටේ ජනාධිපතිවරණය/ජන්ද ප්‍රතිඵල ගැන හොයන්න ද බං? අපරාදේ අපේ tax සල්ලි.
  7. U-tag

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    😂😂😂 Threeweel hire යන්න ද.
  8. U-tag

    දරු ප්‍රසූතියෙන් පසු උදරයේ පුළුන් ගුලි අමතක කළ Asiri Central වෛද්‍යවරයාට ලක්ෂ 30ක දඩයක්

    Doctor කෙනෙක් ට මෙහෙම වරද කාරයා උනා කියල අහපු පලවෙනි පාර.
  9. U-tag

    බටලන්ද උතුමානන්ගෙ video එකක් හමුවුනා

    බටලන්ද කොල්ලො මරපු එකෙක් තමයි මේ ASP Douglas පීරිස්. දැන් ජීවිතාන්තය දක්‌වා හිරේ.
  10. U-tag

    Election Intelligence Report

    අනේ එතකොට සාගල ට මොකද වෙන්නේ 😬
  11. U-tag

    අගෝස්තු මාසයේ දී වාහන ආනයනය ට අවසර

    නෑ බං. ඉට වැඩි. මම ඔය උඩින් දාපු news site එකේ link එකෙන් බලපන් කෝ. හැම මාසේ ම news 2 කක් තියනවා දැන් අවුරුදු 2 ක වගේ ඉඳන්. 😂 😂
  12. U-tag

    අගෝස්තු මාසයේ දී වාහන ආනයනය ට අවසර

    මේ කීවේනි පාරද වාහන ආනයනයට ඉඩ දෙනව කියපු? 😂 😂 😂 දැන් මාසෙට දෙපාරක් එනවා මේ news එක. පරණ වාහන ආනයන NEWS. https://www.news19.lk/?s=වාහන+ආනයනය
  13. U-tag

    Grocery Delivery

    Colombo ඇතුලේ නම් UberEats grocery වලින් පුළුවන්.
  14. U-tag

    හොදම credit card එක ?

    Sampath, Commercial, HNB වලින් හොඳම නම් Commercial. Sampath, HNB Credit limit අඩුයි.
  15. U-tag

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    කාලි කියන එක දැන් ඔය event එකේ ඌ ඉන්න photos, videos වලට copyright strikes ගහනවා කියලා තිබ්බ.
  16. U-tag

    SSP Shani vs Gotabaya

    Harry Jayawardana ඉන්නවා නේද custom officer ගේ case එකේ? අලුත් අගමැති පත් කරන්න කලින් පාස්කු විමර්ශන කරපු ශානි අබ්සේසේකර අයින් කරා කියන්නේ ඉතිං .
  17. U-tag

    Swarnawahini goes International 🫢

    😂 😂

    No contents