මොකෝ මචන් erozan ඔච්චර කැගහන්නේ......
මහින්ද හොඳ නායකයෙක් එත් යුද්දේ දිනන්න කලින් ,,,, මේ වගේ නීති සම්බාදක කමිටු දාගන්න වැඩ කලේ අපි නෙමේ මචන් EROZAN ඒවා කර ගත්තේ යුද්දෙන් පස්සේ පිස්සු වැටිලා මහින්ද සහ සහෝදර සමාගම.. එහෙම නොවුනානම් අද AMERICA ව නෙවේ සක්කරයට වත් බැ බන් ලංකාවට මෙහෙම කරන්න ...