කවුද සුද්දට කඹුරන්නෙ? උඹල නං හොරෙන් කරන්න ඇති.
සුද්දගේ රටේ දේශපාල්කයෝ එක්ස්ටසි ගෙන්නන්නේ වත්, එක එකාට වෙඩි තියගන්නෙවත්, පාර්ලිමෙන්තුවෙදි ගහගන්නෙවත් නැහැ නේ? ශිෂ්ටත්වය ඉගෙන ගනිල්ල බල්ලෙක්ගෙන් හරි! මිනිස්සු ගස් බැඳපු එවුන්, කුඩු ගෙනන උන්, මාධ්‍යවේදියෝ අතුරු දන් කරන උන්ගේ රට!- ලංකාව කාටද ආඩම්බර? මේ රට අපෙ අම්මා, ඒ නිසා මේ ජරාවලේ නරාවලේ මේ ජරා සත්තු එක්ක ඉන්නව!, මරු තියරි බං!![]()
උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරල කරේ සුද්දට කැඕරිම නෙමේද ඒක මොකක්ද එතකොට අපිද දැන් සුද්දට කඹුරන්නෙ? ලංකාවෙ ඇතුලෙ වෙන දේවල් වලට සුද්දට මෙහෙට ගෙන්න ගන්ඩ හදනවනමි උබලට කිසිම මොලයක් නැ,බුද්ධිමත් තීරනයක් කියුව නේද

කොහෙද යකෝ සුද්ද බැහැපු රටවල් හැදුනේ ?ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේද.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ? උබල කරන්නෙ මහ තුප්පහි වැඩක්නෙ 





