1. T

    සුරයක් උදවු

    තඔ කොලයි සුරයක කොපුයි ගන්න පුළුවන් සොප් එකක් දන්නවද කොළඹ අවට
  2. T

    ඇඩිවයිස් එකක්

    මචං මට දැනට පොපොසල් එකක් බලලා තියනවා ටිකක් දුරින් මට ටිකක් එයාලගේ පවුල් පසුබිම සහ එයා ගැන විස්තර ටිකක් එයාලට හොරෙන් හොයලා බලන්න ඔනේ දැනට මං එයාගේ ෆේස්බුක් එක ඉන්න තැන අවට විසිට් එකක් දාලා බැළුවා තාම අපි කතා කරලාවත් නෑ මුණට මූණ දැකලවත් නෑ මට එයාලා ගැන දල වැටහිමක් ලබා ගන්න ඔනේ කතා කරන්න යන්න...
  3. T

    මංගල ජය- ජය මංගල- මංගල කිංකිණි

    මංගල ජය- ජය මංගල- මංගල කිංකිණි ප්‍රසිද්ද මංගල සේවා ආයතන වල වෙබ් සයිට් හරි කන්ටැක් නම්බස් හරි ලබා දෙන්න පුළුවන්ද(රෙකමන්ඩ් කරන එවා නම් වඩා හොදයි) ගෞරි / මංගල කිංකිණි/ ජයනි වගේ ආයනත
  4. T

    ntsc ද pal ද

    ලංකාවේ ඩීවීඩි එකක් රයිට් කරන කොට ntsc pal ද තෝරන්න ඔනේ?
  5. T

    ආනයන උදවුවක්!

    මචංලා මට දැනට සේල් කරන බඩු වගයක් තියනවා ලෝකල් මාකට් එකට වඩා අඩුවෙන් චයිනා වලින් ගෙන්වන්න පුළුවන් . මට මේක කරන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න පුළුවන් කෙනෙක් හරි දැනට ඉන්පෝට් කරන කෙනෙක් හරි ඉන්නවා නම් මට උදවු කරන්න
  6. T

    Gym Help

    මචං මං දැන්ටිකක් බර වැඩි වේගෙන එනවා මගේ උකුල් ඇටේ අව්ලක් තියන නිසා මට වැඩිපුර දුවන්න හොද නෑ (ස්කෲ දාලා තියෙන්නේ) ඩොක්ටර් කියලා තියෙන්නේ උකුල් ඇටේ ගෙවෙන්නේ නැති වෙන එක්සයිස් කරාට කමක් නෑ කියලා මට දැන් ප්‍රස්නේ මචං එහෙම එක්ස්යිස් මොනවාද මං ජිම් එකකට ගියොත් මොනවද කරන්න පුළුවන් එක්සසයිස් සාමානයෙන්...
  7. T

    ස්කූටරයක් ගන්න

    ස්කූටරයක් ගන්න මචං මම ස්කූටරයක් ගන්න හිතන් ඉන්නවා (මගේ ඇඩ්සිරන්ට් එකක් නිසා කකුල නවන්න බෑ ගොඩක් ඒකයි ස්කුටරයකට යන්න හිතුවේ මෙඩිකල් පාස් ලර්නර් පර්මිට් ලැබිලා තියනවා) දැනට මං හිතන් ඉන්නේ ඩියෝ/ tvs wego/ yamaha එකකට හරි යන්න කියලා අලුත් එකක් 2.5 ක් දිලා ගන්න එකද හොද නැත්නම් පාවිචිචි කරපු එකක්...
  8. T

    LAMINATE කරන්නද?

    අද මට ටෙම්පරි ඩ්‍රයිවින් ලයිසන් එක හම්බ උනා ඒක ලැමිනේට් කරාට අවුලක් නැද්ද?
  9. T

    පුංචි බයික් හෙල්ප්

    පුංචි බයික් හෙල්ප් මට කියන්න පුළුවන්ද සුපර් කබ් වල වගේ කකුල අඩුවෙන් නමලා වාඩිවෙන්න පුළුවන් ක්ලච් බයික් එකක් 100 cc වලට වැඩි(ඔවු ඹව් බයික් පුරැදු වෙන්න තමා මගේ එක කකුලක් ඔපරේෂන් කරලා උකුල් ඇටේ ලගින් එක් නවලා බයික් එකට නගින්න අමාරැයි ඒකයි) ඔටෝමැටික් ස්කුටර් දැම්මොත් පොඩි ක්ලච් බයික් වත් පදින්න බෑ:no:
  10. T

    ලර්නස් උදව්

    මචං මං මෙඩිකල් නුගේගොඩ්න් අරන් වෙහෙරහැර ආර්එම්වී එකේ රෙජිස්ටර් කරා දැන් දිනයක් හම්බවුනා රයිට්න් ටෙස්ට් එකට මේකයි ගැටළුව මට ලර්නස් 3ක් හම්බඋනා ත්‍රීවිල්/බයික්/සහ කාර් තුනටම වෙහෙරහැර ඉස්සරහා ලර්නස් එක 17500/= ගේ ලගම ලර්නස් 25000/= ත්‍රීවිල් පුරැදු කරන්නෑ කිව්වා පැලවත්තේ අලුතින් දාපු ලක්ෂරි...
  11. T

    ලයිසන් උදවු

    මට ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඔනේ වෙලා තියනවා දැනට හිතන් ඉන්නේ කාර් වෑන් ත්‍රීවිල් සහ බයික් වලට ලයිසන් ගන්න කියලා. දැනට වාහනයක් නෑ ඒක නිසා ලර්නස් දාන්න බැළුවේ බත්තරමුල්ල රාජගිරිය අවට හොද ලර්නස් එකක් දන්න අය කියන්න වැඩේ ගොඩ දාලා දෙන! තව එකක් දැනට මම ඉස්සල්ලම ලර්නස් එකට ද මං යන්න ඔනේ නැත්නම් ආර්එම්වී...
  12. T

    ඩ්‍රයිවින් ලයිසන් උදව්වක්

    ඩ්‍රයිවින් ලයිසන් උදව්වක් මට චෙච්ච ඇඩ්සිරන්ට් එකක් නිසා මගේ වම් අතේ අස්ථි බිදිමකට පේල්ට් 2ක් දාලා තියනවා ඒ වගේ දකුනු කකුලේ උකුල් ඇටේට ස්කෲ 2ක් දාලා තියනවා ඒවා සදාකාලිකව තියනවා ගලවන්නේ නෑ වම් අත සාමාන්‍යය ලෙසට වැඩ කරන්න පුළුවන් දකුණු කකුල අංශක 90ට වඩා නමන්න බෑ උකුල් ඇටේ ලගින් ඒ කියන්නේ ඇණතියන්...
  13. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක් මචං මම ගොඩ කාලෙක ඉදන් මේකට එන්නේ නිවාඩු වෙලාවට :P එත් අද එකවුන් එකක් හැදුවා මට තියන ප්‍රස්න වගයක් අහන්න අනේ දන්න අය උදවු කරන්න මම පොඩි කඩයක් කරන්නේ ඒකේ කාඩ් රිලෝඩ් එහෙමත් කරනවා ඒත් එකෙ එන ආදායම මදි (ජිවත් වෙන්න ඇති එත් සැමදාම එකම තැන ඉන්නත් බෑනේ බැදපු දවසක ජිවත්...

    No contents