පුංචි බයික් හෙල්ප්

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    පුංචි බයික් හෙල්ප්

    මට කියන්න පුළුවන්ද සුපර් කබ් වල වගේ කකුල අඩුවෙන් නමලා වාඩිවෙන්න පුළුවන් ක්ලච් බයික් එකක් 100 cc වලට වැඩි(ඔවු ඹව් බයික් පුරැදු වෙන්න තමා මගේ එක කකුලක් ඔපරේෂන් කරලා උකුල් ඇටේ ලගින් එක් නවලා බයික් එකට නගින්න අමාරැයි ඒකයි) ඔටෝමැටික් ස්කුටර් දැම්මොත් පොඩි ක්ලච් බයික් වත් පදින්න බෑ:no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔකට වෙන බයික් ඔනේ නෑ ප්ලාස්ටික් පුටුවක් ගෙනියපන් ඒක උඩ නැගලා බයික් එකට බැහැපන් පුතී:P

    තැපැල් නයින්ටියේ ලොකු එකක් අවා වගේ මතකයි 110 තියන බලපන් ඒවගේ එකක්:P
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ

    ඔකට වෙන බයික් ඔනේ නෑ ප්ලාස්ටික් පුටුවක් ගෙනියපන් ඒක උඩ නැගලා බයික් එකට බැහැපන් පුතී:P

    තැපැල් නයින්ටියේ ලොකු එකක් අවා වගේ මතකයි 110 තියන බලපන් ඒවගේ එකක්:P

    ඒක 90cc නෙමෙයිද?