ලයිසන් උදවු

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මට ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඔනේ වෙලා තියනවා දැනට හිතන් ඉන්නේ කාර් වෑන් ත්‍රීවිල් සහ බයික් වලට ලයිසන් ගන්න කියලා. දැනට වාහනයක් නෑ ඒක නිසා ලර්නස් දාන්න බැළුවේ බත්තරමුල්ල රාජගිරිය අවට හොද ලර්නස් එකක් දන්න අය කියන්න වැඩේ ගොඩ දාලා දෙන! තව එකක් දැනට මම ඉස්සල්ලම ලර්නස් එකට ද මං යන්න ඔනේ නැත්නම් ආර්එම්වී ගිහින් වැඩේ කරගන්න ඔනේ මට ස්ටෙප් ටික ස්ටෙප් බයි ස්ටෙප් කියන්නකෝ ප්ලිස්! තව එකක් ත්‍රීවිල් ලයිසන් ගන්න අව්රැද් 35 වෙනකම් දැන් බැරිද අලුත් නීතිය ආවද?