ඩිල්ෂාන් නායකත්වයට සුදුසුද....
එළකිරි එකේ අපේ කට්ටිය මොකද කියන්නේ, අපේ ක්රිකට් ටීම් එකේ නායකයා ඩිල්ෂාන් ගැන. මට නම් නායකයෙකුගෙන් දකින්න ඕනා ගතිගුණ කිසිම දෙයක් ඩිල්ෂාන් ගෙන් දකින්නෑ. ඩිල්ෂාන් හොද ක්රීඩකයෙක්. එකේ විවාදයක් නෑ. අති දක්ෂ ක්රීඩකයෙක්. නමුත් මහත්මා ගති තියෙන, ඉවසීම ගොඩාක් තියෙන...