1. C

    Hotel Offers on December

    දෙසැම්බර් මාසයේ Family යන්න පුලුවන් Hotel Offers මොනවාද තියෙන්නේ. නුවර, නුවරඑළියේ, කතරගම වගේ.
  2. C

    NVQ 5 or 6 Course Help

    යාලුවනේ මට උදව්වක් ඕනා. මම Transport Management (Transport Supervisour) වගේ field එකක් ඉගෙන ගන්න හිතං ඉන්නේ. මට ඔය වගේ field එකක NVQ 5 or 6 වගේ කරන්න පුලුවන් course මොනවාද තියෙන්නේ / කරන තැන් පිළිබදව දන්නවා නම් විස්තර දෙන්න. ගොඩක් වටිනවා.
  3. C

    Best Mobile Internet Packages

    යාලුවනේ, මට මේ වෙන කොට හොද / වඩා වාසි මොබයිල් ඉන්ටර්නේට් පැකේජ් එකක් කියන්න. මම Youtube, Whatsapp, Facebook, Viber, Messenger වගේ ඇප් පාවිච්චි කරනවා. ඉන්ඩටර්නෙට් යනවා නම් අඩුයි. ඩයලොග් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් කල් ඉදින් ඩයලොග් පාවිච්චි කරන නිසා, වෙන එකකට යන්න කල්පනාවක් නම් නෑ. 4G වලට වෙනම්...
  4. C

    Help Buy Redmi 9T

    යාලුවනේ, මම Redmi 9T එකක් ගන්න හදන්නේ. Phone එක අවුලක් නෑ නේද? Note 9 එකත් හොදයි නේද? ඒත් ටිකක් ගාන වැඩියි. ගත්ත කටිටිය එහෙම ඇති නේ......... ලොකු ගානක් වියදම් කරන්න බෑ. මේකත් මේ ආසාවට ගන්නේ. තව දෙයක් එකපාරටම සල්ලි දෙන්න බැරි නිසා Credit Card Installment Plan එකකට යන්න බැලුවේ. 0% intrest වලින්...
  5. C

    Solar Power System - Help

    යාලුවනේ. අපේ ගෙදරට සෝලාර් පවර් සිස්ටම් එකක් හයිකර ගන්න හිතුවා. දැනට යුනිට් 250 ක් විතර එනවා. මම බැලුවේ කි. වො. 5 ක විතර සිස්ටම් එකක් හයිකර ගන්න. ඔයාලගේ අදහස් ටිකක් කියන්න. හොද කොම්පැනි මොනවාද මේ වගේ වැඩ කරන? ගන්න හොද අයිටම් බරෑන්ඩ් එහෙම මොනවාද? වගකීම් කාලය එහේමද?
  6. C

    නුවරඑළිය Resturant Help

    යාලුවනේ මම පවුලේ අය එක්ක නුවරඑළියේ පොඩි Trip එකක් යන්න ඉන්නේ. නවතින්න තැනක් නම් යාලුවෙක් සෙට් කලා. එත් ඒ තැන්වල කෑම හදලා දෙන්නේ නැති නිසා, අපිට කෑම ගන්න පුලුවන් හොද රෙස්ටුරන්ට් මොනවාද නුවරඑළියේ තියෙන්නේ? සාධාරණ ගානකට, පිරිසිදුව කෑම ටික ගන්න තමයි ඕනා. Buffet උනත් කමක් නෑ. කෑම වල පොඩි Variety එකක්...
  7. C

    Help, නුවරඑළියේ නවතින්න තැනක්.

    යාලුවනේ. මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ දින 2ක් (රාත්‍රී 2 ක්) පොඩි රවුමක් ගහන්න හදන්නේ. අපි ඔක්කොම වැඩිහිටි 5 ක් හා ළමුන් 2 ක් යන්න ඉන්නෙ. (තව ඩ්‍රයිවර් කෙනෙක් යනවා). අපිට නවතින්න හොද තැනක් හොයලා දෙන්න. තැන ටවුමට ලගපාත වෙන්න ඕනා. කෑම හදලා දෙන කෙනෙක් ඉන්න, හොද පහසුකම් තියෙන පොඩි Bungalow, ගෙයක් වගේ...
  8. C

    RMV Vehicle Tranfer පිළිබද ගැටලුවක්

    යාලුවනේ, මම මගේ කාර් එකේ තිබිච්ච ලීස් එක ඉවර කරලා, ලීසිං කොම්පැනිය දුන්න ලෙටර් එක එක්ක වාහනේ පොත RMV එකට බාර දුන්නා ලීසිං එකේ විස්තර පොතෙන් අයින් කර ගන්න 2021.01.19 දින. නෝර්මල් සර්විස් එකෙන් භාර දුන්නේ. එතකොට කියුවේ සති 3 ත් 4 ත් අතර යයි කියලා වැඩේට. ඔය අතරේ මට පොඩි සල්ලි හදිස්සියකට වාහනේ...
  9. C

    Dialog Fun Blaster Offer Help

    Mokadda ban me offer eka. #999# gahala hiyama mata message ekak enawa Rs. 3999 k mulin gewala Samsung Phone ekak ganna, ituru mudala gewime kramayata karanna kiyala. Mokadda meke theruma. Danna ekkenek innawa nam pahadili karanna.
  10. C

    HTC M8 Phone Repair Help

    බත්යාතරමුල්ලුල අවට යාලුවනේ, මගේ HTC M8 Phone එකේ බැටරිය රීප්ලේස් කර ගන්න පුලුවන් හොද තැනක් කොහෙද බත්තරමුල්ල අවට තියෙන්නේ??? දන්න අය උදවු කරන්න.
  11. C

    Help Kaspersky Free

    Machan la, Mata Kaspersky free ekak hoyala dennako. Gedara PC ekata danna. Me dawass wala team & Zoom wala wada nisa gedara PC eka tikak wada karanawa. loku udawuwak.
  12. C

    DIALOG 4G ROUTER HELP

    යාලුවනේ මට පාවිච්චි කරපු dialog 4G router එකක් ලැබුණා. ඒක පාවිච්වි කරන්න අලුතින් සිම් එකක් ගන්න ඕනද? නැත්තම් මම ගාව තියෙන් සිම් එකකින් use කරන්න පුලුවන්ද?? වැඩ කරන මොබයිල් සිම් එකක් දැම්මට වැඩ කරන්නේ නෑ නේ. රවුටර් එක ලොක් කරනවාද?? ඩයලොග් එකෙන් වෙනම සිම් එකක් ගන්න ඕනද?? මම දැනට පිවිච්චි කරන්නේ...
  13. C

    Buy non contact thermometer

    මේ දවස්වල ගොඩක් අයට ඔිනා වෙන non contact thermometer එකක් අඩුවට ගන්න කොහේද තියෙන්නේ??? කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න. රු. 5,500.00 ක් වෙනවාද??? ඕවායේ හොද බෑරෑන්ඩ් මොනවාද??
  14. C

    Need to buy a Good 2.1 Speaker System

    යාලුවනේ. මට මගේ computer එකට ගන්න හොද Speaker System එකක් කියන්නකෝ. ලොකු ලොකු වැඩ නෑ. සිංදුවක් අහලා ෆිල්ම් එකක් බලන්න තිබුබා නම් ඇති. ගානත් ෂේප් වෙන්න ඔිනා. මොනාද Brand තියෙන්නේ??? SONICGEAR Quatro2 2.0 හොදයිද? USB Support ඒවා හොදයිද??
  15. C

    Hard Disk කේස් එකක් උදවු කරන්න.

    යාලුවනේ, මගේ Computer එකේ එක හාඩ් ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර් ඇවිත්ද කොහේ PC එක බුට් වෙන කොට Scan Disk එකක් Run වෙනවා. පාර්ටිෂන් ඔක්කොම වගේ Run වෙනවා. 1TB එකක් නිසා පැය ගානක් ගිහින් ඉවරයකුත් නෑ. බැරිම තැන මම හාඩ් එක අයින් කරලා දැම්මා. මේකට මොකක්ද කරන්න ඕනා. ඩේටාත් තියෙනවා බං අවශ්‍ය වෙන ඒ හාඩ් එකේ...
  16. C

    Birthday Decoration Shop Idea????

    යාලුවනේ. මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. මට පොඩ්ඩක් උදවු කරන්න. මම Birthday Decoration කරන Shop එකක් පටන් ගන්න හදන්නේ. කවුරු හරි මේ වගේ වැඩ දැනට කරනවා නම්, උදව්වක් විදිහට අවශ්‍ය වෙන අයිටම් වල ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද. මට දැන ගන්න ඕනා, 1. Background එකට සෙට් කරන කර්ටන් එකේ සයිස් එක...
  17. C

    Need to buy a Brass Oil Lamp

    යාලුවනේ, මට යාලුවෙකුට ගිෆ්ට් එකක් දෙන්න Brass Oil Lamp එකක් හරි මොනවා හරි ලස්සන Brass Item එකක් ගන්න ඕනා. කොහෙන්ද ගන්න පුලුවන්??? නුවර පැත්තේ මේවා හදනවා නේද??? ගණන් එහේම කීයක් වෙයිද? විස්තර දන්න අය ඉන්නවාද?? හෙල්ප් එකක් දෙන්න.
  18. C

    Kandy Hotel Offers

    යාලුවනේ, මට අපේ ගෙදර අයත් එකක් නුවර ගිහින් එක රුයකට ඉදලා එන්න හොද හොටේල් එකක් හොයලා දෙන්න. Meal Plan එක HB. පූල් එකක් තියෙන්නත් ඕනා. ලස්සන වට පිටාවක් තියෙනවා නම් ගොඩාක් හොදයි. ලොකු අය 7 ක් වගේ ඉන්නවා. කාමර 3 ක් වගේ ඕනා කරනවා.
  19. C

    Original EPSON 664 Ink Bottle for Sale

    Selling Original Ink for EPSON L Series Printers. 1. EPSON Original 664 Black Ink with Box (100% Genuine) - Rs. 1,250/= 2. EPSON Original 664 Color (C/ M/ Y) Ink with Box (100% Genuine) - Rs. 1,250/= Country/Region of Manufacture: Indonesia. 100% Genuine & Sealed Pack. Panadura, Wadduwa...
  20. C

    ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න උදවු....

    ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම්...

    No contents