1. E

    Root නොකර android වලට (Gmail ,Facebook ) සිංහල font

    Root නොකර android වලට (Gmail ,Facebook ) සිංහල font මම ළඟ තියෙන HTC phone එකෙන් facebook gmail app වලට ගියාට සිංහල අකුරු පෙන්නන්නේ නෑ.කොටු ටිකක් විතරයි පෙන්නන්නේ. phone එක රූට් නොකර faebook gmail වල සිංහල fonts පේන විදියට් හදාගන්නේ කොහොමද?
  2. E

    paypal ගිණුමක් සාදා ගන්න හැටි මෙන්න

    මගේ malaysian paypal account එකේ $700 ක් තිබුණා . මම එකෙන් $ 100ක් HNB Debit Card එකට load කරා මීට මාස 2 ට කලින් . ඒ සල්ලි ආවේ නෑ. ඒ මදිවට මගේ malaysian paypal account එක block කරලා. address එක verify කරන්නලු. ඒකේ තිබුන සල්ලි ටික වෙන paypal එකකටවත් දාගන්න විදියක් නෑනේ.
  3. E

    Malaysian Paypal Account block කරන්න පටන් අරගෙනද?

    Malaysian Paypal Account block කරන්න පටන් අරගෙනද? මගේ malaysian paypal account එකේ $700 ක් තිබුණා . මම එකෙන් $ 100ක් HNB Debit Card එකට load කරා මීට මාස 2 ට කලින් . ඒ සල්ලි ආවේ නෑ. ඒ මදිවට මගේ malaysian paypal account එක block කරලා. address එක verify කරන්නලු. ඒකේ තිබුන සල්ලි ටික වෙන paypal...
  4. E

    Need a Polo T shirt PSD file

    If somebody has a Photoshop file of Polo T shirt, Please share the link to download. Thank you කවුරු හරි ළඟ කොලර් තියෙන T -shirt එකක photoshop file එකක් තියෙනවනම් download කර ගන්න link 1ක් එවන්න පුලුවන්ද? ස්තුතියි.
  5. E

    සිංහල දන්නේ කව්ද?

    සිංහල දන්නේ කව්ද? මේ scientific names වල සිංහල නම දන්න අය ඉන්නවද? Garcinia spicata Garcinia prainiana Garcinia quaesita Garcinia madruno Garcinia atroviridis
  6. E

    ebay Top rated Power seller account for sell

    mage ebay top rated power seller account 1 wikunanawa... feedback rating 100% kisima negative feedback 1k ne... illana wedima ganata denawa.. salli hadissiyak nisai wikunanne...
  7. E

    මරදානේ පොට් 1ක්

    water connection එකෙයි බඩු පොට් එකෙයි සම්බන්දේ මොකද්ද බන්? සවිස්තරාත්මකව කියපන්කො
  8. E

    National Diploma in English

    National Diploma in English කියන එක කෙටි කරලා ලියන්නේ කොහොමද? හරියට BSc in Engineering වගේ.
  9. E

    සිංහල නම දන්නවද?

    සිංහල නම දන්නවද? Murdannia Loriformis ( beijing grass) වල සිංහල නම දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
  10. E

    Microsoft Visual Studio

    Microsoft Visual Studio එකේFile menu එකට ගියාම New යටතේ Project සහ Web Site කියල දෙකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මේ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙනවද? :( Web Site එකයි Web Project එකයි කියන්නේ දෙකක්ද? :shocked:
  11. E

    Shirts

    Please can somebody explain the difference between trim fit and slim fit shirts ?
  12. E

    paypal money into cash..

    Could you please give me fallowing details for my university research? 1. What are the methods allow to make cash paypal money? (Except payoneer card) 2. what are the other methods and systems that allow to convert electronic cash into Sri Lankan rupees and how does it do? (except paypal) Is...

    No contents