1. E

    පුංචි අදහසක් ගොඩක් වටිනවා....

    මචන් link එකක දාන්න පුලුවන්ද ?
  2. E

    පුංචි අදහසක් ගොඩක් වටිනවා....

    පුංචි අදහසක් ගොඩක් වටිනවා.... මම හදපු Business card එකක් තියෙනවා. එක මේ පහත පින්තුර වල තියෙනවා වගේ 3D පේන විදියට හදාගන්න ඕනා. ඒක කරන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද ? පුංචි අදහසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
  3. E

    Ebay Call එක තව කාටද අවේ ?

    Ebay Call එක තව කාටද අවේ ? අද මට 0114439439 number එකෙන් missed call එකක් තිබුන, Trucaller එකේ check කරලා බලනකොට Ebay කියල save කරලා තිබුනේ. call එක ආපු number එක මම සතියකට කලින් ebay එකෙන් අයින් කරේ. දැන් වෙන number එකක් තියෙන්නේ. මම ඒ no එකට call කරාට කවුරුවත් answer කරන්නේ...
  4. E

    Professional Loan for Software Engineers..

    මොරටු පේරා රුහුණේ Engineering Faculty එකේ Software Engineers ලට ගන්න පුළුවන්නේ බන්
  5. E

    Professional Loan for Software Engineers..

    මචන් මොන bank එකේ ද IESL membership නැති Software Engineers ලට Professional loan දෙන්නේ ? එහෙම දෙන Bank එකක් තියෙනවා නම් කොහොමද interest rate ? උදා : Moratuwa - IT, UCSC-CS,Kaliniya-MIT
  6. E

    Alto vs Panda ?

    මචන් මම මේක ගන්නේ මට USE කරන්න නෙමෙයි. Taxi service එකකට දාන්න.එකයි අලුත් එකක් ගන්නේ.
  7. E

    Alto vs Panda ?

    මචන්ලා දන්නේ නැති නිසයි අහන්නේ. Panda ට වඩා Alto හොඳයි කියන්නේ ඇයි ? මොකද්ද විශේෂත්වය ?
  8. E

    Alto vs Panda ?

    හා හා පුරා කියල පොඩි වහනයක් ගන්න ඉන්නේ. ලක්ෂ 18ක් වගේ යට කරන්න පුළුවන්, Brand new එකක ගන්න ඕන. Alto /Panda එකකටනේ යන්න පුළුවන්. Alto ද හොඳ Panda ද ? Prices එහෙම කොහොමද මේ දවස් වල . මේ වාහන දෙක ගැන අදහස් ටිකක් share කර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි
  9. E

    ඉඩමක් මිලදී ගැනීම _ උපදෙස් අවශ්‍යයි

    ඉඩමක් මිලදී ගැනීම _ උපදෙස් අවශ්‍යයි මට කැමති ඉඩමක් තියෙනවා කියලා හිතමු. ඉඩමේ වර්තමාන හිමිකරු මම පෞද්ගලිකව දන්නෙත් නෑ. නමුත් ඔහුට මුදල් ඉක්මනට ඕන. මට bank loan එකක් අරගෙන ඉක්මනට මුදල් දෙන්නත් ඕන. ඉඩමේ ඔප්පු පරීක්ෂා කර බලන්නත් ඕන. දැන් කොහොමද මම bank එකෙන් මුදල් අරගෙන ඔප්පු වල නිරවද්යතාවයත්...
  10. E

    වාහනයක් තෝරගම්මු

    Taxi Service එකකට දාන්න හොඳ වාහනයක් හොයන්නේ. ලක්ෂ 15 ට විතර මාසෙට Km 2500 ක් විතර දුවනවා. හොඳට තෙල් වැඩ කරන එකක් වෙන්නත් ඕන.. ටිකක් අලුත් එකක් වෙන්න ඕන. ගොඩක් පරණ Japanese එකක් නම් හරියන්නේ නෑ. අලුත් පාටට තියෙන්න ඕන... මාසික වාරිකය 25 000 ක් විතර උනාට කිසිම අවුලක් නෑ idea එකක් දෙන්න...
  11. E

    Nissan Pixo Cars in Sri Lanka

    Nissan Pixo Car එක ලංකාවේදී මිලදී ගන්න පුලුවන්ද ? කීයක් විතර වෙනවද ? ලීටරයට කිලෝ මීටර් කීයක් වැඩ කරනවද ?
  12. E

    Japan Bikes in Sri Lanka

    ලංකාවේදී brand new මිලදී ගත හැකි හොඳට petrol වැඩ කරන Japan Bike මොනවද ? මිල ගණනුත් සඳහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
  13. E

    4G Dongle එකක් පිලිබඳ ගැටළුවක් (Need Quick Answer :( )

    4G Dongle එකක් පිලිබඳ ගැටළුවක් (Need Quick Answer :( ) 4G Dongle එකක් ගත්තට 4G coverage එකක් නැතිනම් Dongle එක වැඩ කරන්නේ නැද්ද ? එහෙම නැතිනම් සාමාන්‍ය විදියට 3G Coverage එකෙන් එන SIgnal වලින් Internet යන්න පුලුවන්ද ?
  14. E

    Dialog in-APP

    මොකද්ද මේ Dialog in-App කියන්නේ ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
  15. E

    Real Time Update Graph for ASP.net website

    මම Android App එකක් හැදුවා. එක ASP web service එකකින් MS SQL database එකක් එක්ක වැඩ කරන්නේ. දැන් ඒ project එකේ site එක කරන්න හැදුවේ. නමුත් web development මම වැඩිය කරලා නෑ. මේකේ web development කරන අය ඉන්නවනේ. මගේ පහත requirement වලට ගැලපෙන හොඳ ලේසියෙන් කරන්න පුළුවන් graphical...
  16. E

    හොඳ DSLR Camera එකක් ගන්න help එකක් ඕන

    හොඳ DSLR Camera එකක් ගන්න help එකක් ඕන USA වල ඉඳන් එන යාලුවෙක්ට කියල DSLR camera එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නේ. but camera ගැන ලොකු knowledge එකක් නෑ. රු. 1 30 000/- ට වගේ ගන්න පුළුවන් හොඳ camera model එකක් කියනවද lens එක්ක. ගොඩක් දුර ඉඳන් photos ගන්න පුළුවන් lens වලට ගොඩක් කැමති...
  17. E

    SPA in NUGEGODA & NAWALA

    නාවල නුගේගොඩ රාජගිරිය අවට හොඳ SPA එකක් දන්නවා නම් කියපන්. හොඳට සැප දෙන එකක් වෙන්න ඕන.
  18. E

    How to register a Company name in Sri Lanka ?

    ඇත්තටම web site එකක් තමයි කරන්න යන්නේ. ඒකට physically office එකක් දාන්න ඕන නෑනේ. ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
  19. E

    car එකක් ගන්න පොඩි help එකක් ඕන.

    මට මාසෙකට 40 විතර වාහනයකට යට කරන්න පුළුවන්. එකයි පොඩ්ඩක් මේ ගැන හොයන්නේ :)
  20. E

    How to register a Company name in Sri Lanka ?

    ශ්‍රී ලංකාවේ company name එකක් register කරන්නේ කොහොමද? නම විතරයි company එකක් නෙමෙයි. වැඩේට කීයක් විතර යනවද? විස්තර දන්නා කව්රු හරි ඉන්නවා නම් පොඩි විස්තරයක් කරනවද?

    No contents