ශේහරා...Driver එක්ක යාලු වෙන්නේ..අන්න එක...:no::no:
අද කලේ කෙල්ලෝ.. එහෙම යාලු වෙන්නෙ නෙහෙ බන් මලට... අද, ගොළු, බිහිරි උනත් කොල්ලට සල්ලි තියනවා නම් විතරඉ බන් යාලු වෙන්නේ... නෙත්තම් ඔය පොඩි අතල් එකක් ගන්න වගේ යාලු වෙන්නේ...:lol::lol:
එක්කෝ තමන්ගේ ආරක්ෂාවට හරි බස් එකේ වියදම් පියවගන්න වගේ දේවල්...