අර එලි වලට මොකෝ බං උනේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අර එලි වලට මොකෝ බං උනේ

    යකුනෙ බොලට මතකද අර කාලයක් රතු කහ සුදු කොළ නිල් දම් අබිරහස් එලි දැක්ක කිව්වා ටී වී එකේ පෙන්නුවා ලඟට ආව කිව්වා කැරකිලා ගියා කිව්වා පිටසක්වල ජීවින් කිව්වා පිටසක්වල යානා කිව්වා

    අඩේ මේ එකක්වත් දැන් නෑ නේ ඕයි
    මොනවද උනේ

    :rolleyes::rolleyes::angry::angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    orion tuma ewa ayin karanna kiyala brain wave ekak yawala tibuna ewa ewapu pitasakwala jeeweenta. eka nisa wenna ati dan natte pute
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේක තමා හේතුව





    බය වෙන්ඩ එපා උන් ආයේ මලාට එන්නේ නෑ.. දැන් උන් ලංකාවට උඩින් අනතුරු කලාපයක් නම් කරලා තියෙන්නෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ග්‍රිස් යක්කු , පිටසක්වලින් ආපු ගල් , පොඩ් පුතාගෙ චන්ද්‍රිකාව , phone වල ඉන්නවා කිව්ව සත්තු ජාතිය..තව මොන ත‍රම් දෙවල් ආවද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ග්‍රිස් යක්කු , පිටසක්වලින් ආපු ගල් , පොඩ් පුතාගෙ චන්ද්‍රිකාව , phone වල ඉන්නවා කිව්ව සත්තු ජාතිය..තව මොන ත‍රම් දෙවල් ආවද

    උක්කුං ගේ චන්දිරිකාව නම් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ඔත්තු බලනවා පුටෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    උක්කුං ගේ චන්දිරිකාව නම් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ ඔත්තු බලනවා පුටෙ

    :lol: ඌ යවපු එකට මොනවා උනාද මන්දා..තව එකක් යවන කතාවක් කිව්වා වගේ මතකයි:oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    :lol: ඌ යවපු එකට මොනවා උනාද මන්දා..තව එකක් යවන කතාවක් කිව්වා වගේ මතකයි:oo:

    ආ ඔව් කලින් යවපු එක හොයන්න තව එකක් යවනවලු :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    mama kite ekata ara 7 color led lights set karala yawwa rata news walata pennuve naha ne thavama :(

    ඇයි බං මොනරවහිනියට කෝල් කරලා කිව්වා නම් හරි උබම මම එළියක් දැක්ක කියල