එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම 2007 ඉඳන් මේකේ ඉන්නවා. post ගාන අඩු උනාට දවසට එක පාරක් හරි ඇවිල්ලා post එකක් දාල thread ටිකක් බලල යනවා. මේ හිටපු කාලෙට ඕනෑතරම් මේ ජනප්‍රිය චරිත මේකේ දැකල තියනවා . එත් එ කව්රුත් නිසා වෙන සාමාජිකයෝ කව්රුත් මේකෙන් අයින් වෙලා නැහැ.සමහරු කාර්යබහුලත්වය නිසා මේකෙන් අයින් උනා තවත් සමහරු වෙන accounts වලින් මේකට එනවා

    අනිත් එක එලකිරිය ඇතුලේ කවදාවත් මහලොකු සමගියක් තිබුනේ නැහැ. එ කාලෙත් පක්ෂ වලට බෙදිලා මරාගත්ත. එත් දැන් ජාතිවාදය නම් ඊට වඩා දරුණුයි. එත් එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි. වෙන බ්ලොග් එකක් කරපු කෙනෙක් 2009 වගේ කාලේදී වගේ තමයි මේක මුලින්ම පටන් ගත්තේ

    මම අරුණ47 ව සුද්ද කරනව නෙමෙයි.අරුණට හුරේ දාන කණ්ඩායමට මම අයිති නැහැ කියල උඹ දන්නවා ඇති අරුණගේ වැරදි තියනවා එත් උඹ කියන තරම් දෙයක් අරුණ මේකේ කරලා නැහැ

    මේ අරුන47 බොරුවක්ද බං කරන්නේ? :nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් මූව සදහටම බෑන් කරලා දැම්මනම්, එලකිරියෙ ප්‍රශ්න වලින් භාගයක් ඉවරවෙනව. මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිතලා අනුන්ගෙ තැනක් නිසා දැම්මෙ නෑ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    muge language eka nam tikak awul wage dakala tiyenawa but sirawata me aththada ban ? :nerd:

    anyway 2006 wala indan eka eka charitha EK eke dakala tiyenawa,nothing new :rolleyes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කොහොමත් දැන් කලින් තරම් දැන් එළකිරිය ආතල් නෑ.. බැලුවොත් මඩක් නැත්නම් සිංහල, මුස්ලිම් රණ්ඩුවක්. වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වැටෙන්නේ නැති තරම්. මමනම් ආවත් බලන්නෙ නිගාගේ ත්‍රෙඩ් එකක් තියනවද කියල.
    ඌත් දැන් කලින් වගේ ආතල් නෑ එකම දේ රීපීට් කර කර ඉන්නවා. :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොහොමත් දැන් කලින් තරම් දැන් එළකිරිය ආතල් නෑ.. බැලුවොත් මඩක් නැත්නම් සිංහල, මුස්ලිම් රණ්ඩුවක්. වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වැටෙන්නේ නැති තරම්. මමනම් ආවත් බලන්නෙ නිගාගේ ත්‍රෙඩ් එකක් තියනවද කියල.
    ඌත් දැන් කලින් වගේ ආතල් නෑ එකම දේ රීපීට් කර කර ඉන්නවා. :P
    :(:(:(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Aruna47 kauda kinda manda man danne na eth u Hambayange redi galawana eka gana nan man 10000% uth ekka ekagai.. :yes: kauru nathath u thaniyen hari geri thambiyonta gema dena ekek... :dull:
    kaageth adupaadu thiyenawane eka hinda Internet life eka serius ganne nathuwa athal eke imu mchanzz ... online dewal jeewithe karaganna epa :yes: man me mage adahasa pamani kiwwe :nerd:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මම 2007 ඉඳන් මේකේ ඉන්නවා. post ගාන අඩු උනාට දවසට එක පාරක් හරි ඇවිල්ලා post එකක් දාල thread ටිකක් බලල යනවා. මේ හිටපු කාලෙට ඕනෑතරම් මේ ජනප්‍රිය චරිත මේකේ දැකල තියනවා . එත් එ කව්රුත් නිසා වෙන සාමාජිකයෝ කව්රුත් මේකෙන් අයින් වෙලා නැහැ.සමහරු කාර්යබහුලත්වය නිසා මේකෙන් අයින් උනා තවත් සමහරු වෙන accounts වලින් මේකට එනවා

    අනිත් එක එලකිරිය ඇතුලේ කවදාවත් මහලොකු සමගියක් තිබුනේ නැහැ. එ කාලෙත් පක්ෂ වලට බෙදිලා මරාගත්ත. එත් දැන් ජාතිවාදය නම් ඊට වඩා දරුණුයි. එත් එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි. වෙන බ්ලොග් එකක් කරපු කෙනෙක් 2009 වගේ කාලේදී වගේ තමයි මේක මුලින්ම පටන් ගත්තේ

    මම අරුණ47 ව සුද්ද කරනව නෙමෙයි.අරුණට හුරේ දාන කණ්ඩායමට මම අයිති නැහැ කියල උඹ දන්නවා ඇති අරුණගේ වැරදි තියනවා එත් උඹ කියන තරම් දෙයක් අරුණ මේකේ කරලා නැහැ
    දේශපාලනය කතා කරන්න ගිහින් වැඩියෙන්ම මඩපාරවල්,අපහාස සහ උපහාස වලට මාව තමයි මේකේ ලක්වුනේ.නමුත් රට වෙනුවෙන් මම ඒවා විඳ දරාගෙන සිටිනවා.අපිට ඕන ලස්සන ධාර්මික සාමකාමි ප්‍රජාතන්ත්‍රවාදි රට ලංකාවේ බිහිවෙනවා දකින එක අපේ එකම අපේක්ෂාව වන්නේ. නමුත් මගේ මේ අරමුණට හරස් කපන දත් කිඹුලා වගේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.එයාලා දත් ගලවගෙන නිවන් දැක්කට මේ රටේ 90%ක ජනතාව තාම දුකෙන් සහ කණගා‍ටුවෙන් ඉන්නේ.ඒ අය වෙනුවෙන් තමා මම මේ කතා කරන්නේ
     
    • Like
    Reactions: janakaparakkuwa

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    අනේ හුකේ.. නිදි මතයි ඕයි..
    හෙට reply කරන්නම්..
    අරුනයව බෑන් කරල පෙන්නහන් බලන්න පුළුවන් නම්.. ලොල්..
    6418_zps4261d84a.png

    රෑට නිදියනකොට චූ කරල ජුන්ඩ දෙවරක් හොල්ලල නිදා ගන්න හොදේ.. නරක හීන පෙනෙයි නැත්තම්.. අපි ගියා..

    6419_zps7a19a29f.png

    gPuCpCR.png

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    දේශපාලනය කතා කරන්න ගිහින් වැඩියෙන්ම මඩපාරවල්,අපහාස සහ උපහාස වලට මාව තමයි මේකේ ලක්වුනේ.නමුත් රට වෙනුවෙන් මම ඒවා විඳ දරාගෙන සිටිනවා.අපිට ඕන ලස්සන ධාර්මික සාමකාමි ප්‍රජාතන්ත්‍රවාදි රට ලංකාවේ බිහිවෙනවා දකින එක අපේ එකම අපේක්ෂාව වන්නේ. නමුත් මගේ මේ අරමුණට හරස් කපන දත් කිඹුලා වගේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.එයාලා දත් ගලවගෙන නිවන් දැක්කට මේ රටේ 90%ක ජනතාව තාම දුකෙන් සහ කණගා‍ටුවෙන් ඉන්නේ.ඒ අය වෙනුවෙන් තමා මම මේ කතා කරන්නේ

    කිරි අප්පොච්චියේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරුණ කියන්නෙ කිසිම වැදගත්කමක් නැති සක්කිලියෙක් වගෙ එකෙක්,පහත්ම තත්වෙ.ඒකව හදුන්වන්ඩ වචන නැ,වචනයෙ පරිසමර්ත අරතයෙන්ම සක්කිලියෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    now showing Medavi part 2 - Aruna.....me apitanam elakiriye eka porakwath naha...nikan binkuddo ...ali aththu karan nathuwa hitapalla....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙම දෙයක් කියන්නම් එළකිරියේ පරිහානිය ගැන මේ කියන විදියට කට්ටියට රතු බල්බ් එක පත්තු උනේ දැන් ද? :eek::eek: ඔය කියන කෝණෙන් එනවා නම් මේ වෙද්දි එළකිරිය ලොකු අඝාදයකට ගිහින් ඉවරයි..:yes::yes:
    එළකිරියට කෙලවුනේ අද ඊයේ නෙමෙයි ඔය කියන දේ එලකිරිය තුල පටන් ගත්ත කාලේ ඉඳන් හැම අවුරුද්දකම උනා..එළකිරියට ඇත්තටම එක එක්කෙනා එන්නේ එක එක අරඹුණු වලින්.අරුණ කියන කරන කතා හොඳ නැත්තම් මොකද අනික් කට්ටිය ඒ ත්‍රෙඩ් වලට ෆීඩ් බැක් දෙන්නේ..අරුණට කඩේ යනවා නෙමේ..
    එළකිරියට තුළ රණ්ඩු වෙනවට වඩා ගොඩක් වැදගත් දේවල් තිබුණා කෝ අද ඒ දේවල්.

    ත්‍රෙඩ් දාන්න එළකිරියේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනම කෙනෙක්ට පුලුවන් ඒත් ඒ දේවල් ඉදිරයට ‍රැගෙන යාම එළකිරිය තුල සිටින අනික් අය විසින් කරන දෙයක්.හැරවුම් ලක්ෂයක් නෑ ඔය දේ ඉදිරියටත් වෙයි..එළකිරියේ GT යි අරුණයි විතරක් ඉතිරි වෙන්නේ නෑ.මේ හා සමානම පිරිසක් ඉදිරියට ඉඳී.ඒත් වැදගත් යැයි සැලකිය හැකි ත්‍රෙඩ් දැමූ පිරිසක් නැති වී යයි..ඒ අයගේ වටිනා කමක් කවුරුවත් දැක්කේ නෑ..ඉල්ලුමට සැපයුම කියන තැනදී ඒ අයට Value එකක් තිබුනද, එහෙම නම් මෙහෙම වෙන්නේ නෑ..

    හොඳ ත්‍රෙඩ් දාන අය ඉදිරියටත් ඒවී.ඇවිත් නැති වෙලා යාවි..වෙනසක් නෑ..එලකිරියට තුළ උඩට එන ත්‍රෙඩ් වලින් වැදගත් කමක් තියෙන ත්‍රෙඩ් මොනවද..අද එලකිරිය ගැන පිරින් ඉඳන් දකින කෙනෙක් මොකද කියන්නේ..මේක වලි ලෝකයක් කියනවා ඒකට එලකිරිය තුළ රෙජිස්ටර් වෙලා ඉන්න අර හාර ලක්ෂ ගානම වග කියන්න ඕන..එකෙක් නෙමෙයි..

    mekane machan...mewa karanne minissunata wada nathi wenakota....kata hari ona kamak thiyenawanam....balanna hoda dewal kochchara thiyenawada.....manas gatha dewal balanawata wada.....asa naththan wena forum thiyenne...apu gaman ewata palayallako....hari nadda????betta paninakan kagahanawa ita passe
     
    • Like
    Reactions: Randike Mendis

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිංහලෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මේක ෆෝරම් එකක්.. කලින් හිටියට වඩා පට්ට active මෙම්බර්ස් ල සෙට් එකක් ම දැන් මේකෙ ඉන්නවා..

    මේකෙ හම්බයොත් ඉන්න ඕන.. ජාතිවාදියොත් ඉන්න ඕන.. ආගම් වාදියොත් ඉන්න ඕන.. අන්තවාදීන් ඉන්නත් ඕන.. දෙපැත්තටම නැති සෙවලයොත් ඉන්න ඕන.. පිස්සොත් ඉන්න ඕන.. එහෙම නැති උනොත් කෝ විවිදත්වයක් තියෙන්නෙ..

    අනික මේකෙ ඉන්න ඒලියන්ස් ල නෙවේ.. මේ රටේ ඉන්න මිනිස්සු.. ඒ මිනිස්සුන් ගෙ අදහස් තමා මේකෙ තියෙන්නෙ..

    එක එකා පන්නන්න දගලන පො@නයින්ට කියන්නෙ.. ඒ කියන්නෙ එළකිරියෙ ඉන්න ඕන උන්ගෙ ජාතියෙ උන් විතරද.. උන් කියන ඒවාට එහෙයි එහෙයි කියන්න ඕන උන් විතරයි ඉන්න ඕන.. ලොල් ඈ.. මොකද්ද යකෝ ඒ ගොබ්බ වැඩේ..

    අනේ පව්.. සයිට් එකට ආදරෙන් කතා කරන්නෙ.. පුකේ ඉදල කැක්කුම ඇති නේද.. නොදකින් විතරක් කොන්ද පන නැති යක්කු..

    gPuCpCR.png
     
    • Like
    Reactions: ^Night Fury^

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    සිංහලෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මේක ෆෝරම් එකක්.. කලින් හිටියට වඩා පට්ට active මෙම්බර්ස් ල සෙට් එකක් ම දැන් මේකෙ ඉන්නවා..

    මේකෙ හම්බයොත් ඉන්න ඕන.. ජාතිවාදියොත් ඉන්න ඕන.. ආගම් වාදියොත් ඉන්න ඕන.. අන්තවාදීන් ඉන්නත් ඕන.. දෙපැත්තටම නැති සෙවලයොත් ඉන්න ඕන.. පිස්සොත් ඉන්න ඕන.. එහෙම නැති උනොත් කෝ විවිදත්වයක් තියෙන්නෙ..

    අනික මේකෙ ඉන්න ඒලියන්ස් ල නෙවේ.. මේ රටේ ඉන්න මිනිස්සු.. ඒ මිනිස්සුන් ගෙ අදහස් තමා මේකෙ තියෙන්නෙ..

    එක එකා පන්නන්න දගලන පො@නයින්ට කියන්නෙ.. ඒ කියන්නෙ එළකිරියෙ ඉන්න ඕන උන්ගෙ ජාතියෙ උන් විතරද.. උන් කියන ඒවාට එහෙයි එහෙයි කියන්න ඕන උන් විතරයි ඉන්න ඕන.. ලොල් ඈ.. මොකද්ද යකෝ ඒ ගොබ්බ වැඩේ..

    අනේ පව්.. සයිට් එකට ආදරෙන් කතා කරන්නෙ.. පුකේ ඉදල කැක්කුම ඇති නේද.. නොදකින් විතරක් කොන්ද පන නැති යක්කු..

    gPuCpCR.png
    :lol::lol::lol::lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඉස්සරනම් වලියක් ගියාම මුනට මුණ හම්බෙලා ප්‍රශ්නේ විසද ගන්නේ. දැන් ඔක්කොම වීරයෝ ඉන්නේ කොම්පුටර් ඉස්සරහනේ යකෝ.. :lol::lol::lol:
    සයිබර් අවකාශයට ගිය කලක්...​
    :no::no: