බිස්නස් එක ප්‍රොමෝට් කරන්න බල්ක් SMS

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    බිස්නස් එක ප්‍රොමෝට් කරන්න බල්ක් SMS

    මේ දවස්වල බිස්නස් කරන අයට තියන හොඳම ප්‍රොමෝෂන් කැටගරි එකක් තමයි බල්ක් SMS කියන්නෙ....
    මාසෙකට පොඩිගානක් ගෙවල තත්පර ගාණක් ඇතුලත ලක්ෂ ගාණක් එකවර SMS යවන්න පුලුවන් මේ හරහා... විශේෂත්වය වන්නේ මේ මගින් එක බිස්නස් එකේ නමින්ම Message යවන්නත් පුලුවන්... ඩොමිනෝස් පීසාහට් වලින් අපිට මේ වගේ SMS එන්නෙ එයාලගෙ Offers එහෙම... අපේ බිස්නස් එකටත් මෙහෙම එකක් තිබ්බොත් කොච්චර පිරිසක් අතරට ඉක්මනින් මේ දේවල් යනවද කියල හිතාගන්න පුලුවන්ද..??
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මම නං ප්‍රොමෝෂන් මැසේජ් එකක් ආපු ගමන් නම්බර් එක බ්ලැක්ලිස්ට් දානවා. පිසාහට් නම්බර් එකත් එහෙමයි. පිසා එකක් ඕඩර් කරනවා නං ඒ වෙලේට අන්බ්ලොක් කරනවා. ගෙදරට පිසා එක ආවම ආයේ බ්ලොක්. :baffled:
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Dialog Digital reach eke register unanam ape customer base ekata company name eken sms notification yawanna puluwan. sms ekakata rupiyalakata aduwen yanne


    Bulk sms company walin sms yawana ekanam sarthaka ne. godak ewun owa kiyawannehe. anith eun spam list ekata dala thiyenne