1. D

    ජානකි සූරියආරච්චි.....

    ෆුල් ටයිම් ලේඛන වැඩ ද බන් ? වයස කොහොමද ?? පොත් නම් හොදයි.
  2. D

    WORK IN ROMANIA

    Sri Lanka=6.7%. Japan=16.1%, USA=15.1%, Canada=9.4%, UK= 15%, Denmark=13.4% So your indicator is not suitable as such.:no::no::no:
  3. D

    WORK IN ROMANIA

    සාපේක්ෂව Chater වෙන්නේ මොනවා වලින්ද කියපන්කො.... (GDP/Health/Per Capita inc/Climate/ Education/ Crime rate or any other)
  4. D

    Mama ada job eken ain wenawa

    මචෝ මාත් අහල තියනවා ට්‍රැවල් කැටගරි එකේ වීඩියෝ වලට වඩා එදුකතිඔන් Education කැටගරි එකේ ඒවාට වැඩියෙන් ගෙවනවා කියල. මම දන්නා එකෙකුටත් එහෙම ලැබුනලු.
  5. D

    WORK IN ROMANIA

    ඔයා ලංකාව හා රුමේනියාවේ ආර්ථිකේ තත්වේ දැනගෙනද හිගන රටක් කියල කිව්වේ ? පොඩ්ඩක් රටවල් දෙකේ ආර්ථික දර්ශක ටික සසදලා බලන්න. හිගන්නෝ කවුද / පට්ට හිගන්නෝ කවුද කියල බලා ගන්න පුළුවන් ඔයාටම. :lol:
  6. D

    නීතිපුරස්ණ

    එළකිරියේ ඉන්නවා හාමු මහත්තයා කියල කෙනෙක්. එයා උඩරට ඕන දෙයක් ගැන දන්නවා. උඩරට කියල වචනේ දැක්ක ගමන් මිනිහ දුවන් එනවා. සමහරවිට මේකටත් දුවන් ඒවි.:lol::lol:
  7. D

    Austria ගැන හෙල්ප් එකක්?

    Sweden baluwe nadda banz? "Eurovisa" th Sweden gena thread daala tibba.
  8. D

    how much is cost to build a mudhouse/clay house ?

    මෙන්න මේකේ තියනවා mud house එකක් හදල. http://www.elakiri.com/forum/showthread.php?p=24546911#post24546911
  9. D

    අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

    නියමයි. යාළුවේ ටික සෙට් කරන් එන්නම් දවසක. ඔය මැටි ගේ හැදුවේ කොහොමද ?
  10. D

    how much is cost to build a mudhouse/clay house ?

    ඔයා එකෙන් බඩු ගෙන්වල තියනවද ? ebay වගේද ?
  11. D

    how much is cost to build a mudhouse/clay house ?

    ඔය ගෙවල් වල පොල් අතු කොච්චර කල් තියා ගන්න පුලුවන්ද ?
  12. D

    how much is cost to build a mudhouse/clay house ?

    මේ නෙට් කොහෙද ගන්න තියෙන්නේ ? ගාන කියද? bump.
  13. D

    එරබදු Help

    එතන තියෙන්නේ මැයි මල් නේද ? එරබදු කියල ෂුවර් ද ? Rep+
  14. D

    එරබදු Help

    කොහෙද මචෝ ඒ ??? Rep+
  15. D

    එරබදු Help

    යාලුවනේ, අර අවුරුදුකාලෙට රතු පාටින් මල් පිපෙන එරබදු ගස් දැකල තියනවද ? ඔය පහල පින්තුරේ තියෙන්නේ අන්න ඒ වර්ගයේ ගහක්. එහෙම මල් පිපිච්ච ගහක් දැකල තියනවා නම් ඒ මොන ස්ථානයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
  16. D

    Help - Grammarly.com users

    වැල වෙළෙන්දා....:lol::lol:
  17. D

    ***** Europe Phd ********************

    1. PhD waladi api thorala dena University ekak (or Course ekak) oyalata set karala denna puluwanda? ehema nathnam oyala set karana ekata api apply karanna onada ? 2. PhD apply process eke wadiyenma oyala success wena ratawal monawada ?
  18. D

    සමාගම් සංස්ථාපනය (Incorporation)

    ඈ.. මොකක්ද මේ ???? තේරෙන්නේ නෑනේ ????:confused:
  19. D

    ***** Europe Phd ********************

    එක පාරක් මම ඇහුවම ඔයා කිව්වනේ ඔයාලා PhD වලට සපෝර්ට් කරන්නේ නෑ කියල. ::confused::confused:
  20. D

    You tube Copy Rights (Help)

    ගීතයක තේරුම විස්තර කරන වීඩියෝ එකකට ඒ ගීතය කොටස් ලෙස දමමින් තේරුම විස්තර කරාම කොපි රයිට්ස් කේස් එනවද යාලුවනේ ??

    No contents