1. D

    මා දැල් ගැන සියලුම දේ එක වීඩියෝවකින්

    මේ චැනල් එකේ වීඩියෝ නියමයි බන්. එකම දේ ඔකේ වීඩියෝ එකක් වැටෙන්න කල් යනවා. මම දැකපු ලංකාවේ චැනල් වලින් සුපිරිම කන්ටෙන්ට් තියන චැනල් එක.
  2. D

    Global economy crisis and අපි

    මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දාපු ගොඩක් අය IT and IT Related Fields අය වගේ. ඇත්තටම උබලට ලොකු job risk එකක් නෑ නේද බන් (Garment/ Tea/ Tourism/Aviation වගේ Field වලට සාපේක්ෂව)? අනික දැනට අතේ තියන සල්ලි වෙන Field එකක Invest කරන්න පුළුවන් නේ.
  3. D

    Laptop Renting Help

    ගාල්ල /මාතර අවටින් Laptop කිහිපයක් (I5) සති 2 කට rent එකට ගන්න තියන තැනක් දන්නවද ෆ්‍රෙන්ඩ්ස් ???? දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
  4. D

    නොමිලේ E channeling 100%

    Thanks! එතකොට ඔය සැනිටයිසර් කියල තියන ඒවා පාවිච්චි කරන්නේ හදිස්සියකදී සබන් පාවිච්චි කරන්න බැරි අවස්ථාවකදීද ? (එකේ ඇල්කොහොල් +ග්ලිසරින් + etc තියනවා)පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නකෝ.
  5. D

    නොමිලේ E channeling 100%

    අර සැනිටයිසර් (or අයිසෝ ප්‍රොෆයිල් ඇල්කො:) වලින් නිතර අත් සෝදන්න හොද නැද්ද ? එහෙම අත සෝදලා මොනවා හරි කනවා නම් (බත් ) ඒ කෑමට පෙර වතුරෙන්ද අත සෝදන්න ඕනද ? (අතේ සැනිටයිසර් ගැවිල තියන නිසා)
  6. D

    කරවිල සම්බෝල Bitter Gourd sambol by Rasa Niwasa

    මේ චැනල් එකෙන් මාසෙකට සල්ලි කියක් විතර එනවද බන් ? පොඩි ගානක් උනාට කමක් නෑ කියපන්කො. පොඩ්ඩක් FB /Insta වල කැම්පේන් පාරක් දාල විව්ස් වැඩි කරගන්න ට්‍රයි කරපන්.
  7. D

    Big help from all elakiriyan

    තමාගේම කන්ටෙන්ට් නම් මොනතරම් රිපෝර්ට් කලත් අවුලක් වෙන්නේ නෑ. ඕක අදාළ වෙන්නේ අනුන්ගේ දේවල් කොපි කරලා දාන එවුන්ට.
  8. D

    දාඩිය ගදට

    ඔය ඕන ගදක් යනවා බන් භුමි තෙල් වලට.
  9. D

    කම්මැලි බං

    නෑ කොහොමත්ම පාරක් ලකුණු වෙලා නෑ. පාරක් ඇත්තෙත් නෑ. එතකොට A එක්ක නඩුවකට ගිහින් පාරක් ඉල්ලන්නද වෙන්නේ ? අඩි 3ද ගන්න පුළුවන් උපරිම??. (A කුණු කොල්ලෙට ඉඩම ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා)
  10. D

    කම්මැලි බං

    1. පහල උසාවි වල නඩු අහන්නේ සිංහලෙන් විතරයි නේද ? දෙමලෙන්, English වලින් අහනවද? 2. ශ්‍රේෂ්ටධිකරනයේ නඩු English වලින් යන්නේ මොකද ? (English රාජ්‍ය භාෂාවක් නෙමෙයි නේ ) 3. සමහර නඩු තීන්දු දෙද්දී ඩැනියල්ට එදිවිර මිගෙල්, මිගේල්ට එදිරිව සුමනා වගේ කියල පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ? වරද හා ඊට අදාල...
  11. D

    කම්මැලි බං

    A හා B කියල ඉඩම් දෙකක් තිබ්බා. B ඉඩම අපිට හා තව කෙනෙක්ට අයිතිව තිබ්බා. ලගදි අපි මිනුම්දෝරුවකු ලවා B1 හා B2 ලෙස ඉඩම බෙදා ගත්තා. අපිට B2 ලැබුනා. B1 එම ඉඩමේ කාලයක් පුරාවට හිටි කෙනෙක්. අපි ඒ ඉඩමේ හිටියේ නෑ. B1 විසින් A ඉඩම හරහා ගොස් තම ඉඩමට යනවා. ඔවුන් නෑදෑයන්. අපිට හිමි B2 කොටසට පාරක් ලබා ගන්නේ...
  12. D

    domain and webhosting

    1.අපි ඉස්සරහට ආරම්භ කරන්න හිතන් ඉන්න බිස්නස් එකක් සදහා අවශ්‍ය ඩොමේන් එක අද/හෙටම අරන් තියාගත්තට ප්‍රශ්නයක් නෑ නේද ? (කලින්ම අරගන්නේ ඒක වෙන කෙනෙක් ගනී කියන භයට) හොස්ටින්ග් අරගෙන තියාගන්න ඕන නෑ නේද ? 2. ඩොමේන් දෙක, තුනක්ම අරන් තියාගෙන ඒ දෙක තුනෙන්ම එකම සයිට් එකට යන විදියට හදන්න පුළුවන් නේද ?
  13. D

    MBA degree

    :yes::yes::yes: godak ewaa lontha koos ewa. PIM nam ela.
  14. D

    Youtube Help

    mokakda ban me tike theruma???
  15. D

    Youtube Help

    ඔව් එහෙම නම් වෙනවා. අර ඔරිජිනල් සයිට් එකේ එකම ට්‍රැක් එකත් ලෝකෙම එවුන් සිය ගණනක් සල්ලි දීල ගන්නවා. rep+
  16. D

    Youtube Help

    යාලුවනේ, Music tracks, Images විකුණන සයිට් වලින් සල්ලි දීලා Music tracks, Images අරන් ඒවා FB එකේ දාල අඩු ගානට දෙනවා කියල කට්ටිය Post දාල තියනවානේ. ඒවගේ කෙනෙක්ගෙන් Music tracks, Images අඩු මුදලට අරගෙන Youtube Video හැදුවොත් කොපිරයිට් කේස් එනවද ? විකුණන අය ෆුල් ට්‍රැක් එකම දෙන නිසා කේස් එකක් ආවොත්...
  17. D

    ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින්

    ලංකාවේ එවුන් කෝච්චියේ යනකොට ලැට් එකේ උජාරුවට කක්ක දැම්මට ඒක හැදුවේ ඔය රේල් පාරේ කක්කා දානවා කියල කියන එවුන් බව අමතක කරන්න එපා බන්. දැන් අලුත් ගාලු කුමාරි කියල දුවන ට්‍රේන් එක හැදුවේ ඉන්දියාවේ. ඒ ට්‍රේන්එකේ තියන නට් එකක් හදාගන්න ඔය ලැට් ඇතුලේ කක්ක දාන එවුන්ට පුලුවන් උනාද ? ලංකාවේ පාරේ තියන...

    No contents