1. D

    කඹය 2019 - තරගය

    වොට් 7 ක් ස්ථිරවම අරන් දෙන්නම්. ඔබගේ දීමනාව (මුදල් නොවේ) වහාම දන්වන්න. සියලු ඥාති මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. අවසන් කටයුතු දීමනාවෙන් අනතුරුව වහාම සිදුකරනු ලැබේ.
  2. D

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    හොර බොරු නෑ කෙලින්ම වෝට් 7ක් කියන වෙලාවට අරන්දෙනවා. (ඔය කිව්වේ අවම හා ස්ථිරවම අරන් දෙන ගාන, සැබෑ ගාන ඔයිට වැඩි වෙන්න පුළුවන්). මොකෝ කියන්නේ ?????? ඉක්මනට උත්තරයක් දීපල්ලා. මොකද මම වෝට් අරන් දෙන එවුන් අනිත් පිලට චන්දෙ දෙන්නත් ඉඩ තියනවා. :cool:
  3. D

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    Lynda Or Grammerly Account ekak denawa nam vote 7 k aran dennam. ok??
  4. D

    එන්න Brotherhood සමග පෙළ ගැසෙන්න

    රෙප් නම් එකක්වත්ලැබුනේ නෑ. වෝට් එක දෙන්න කියල නම් මැසේජ් ගොඩක් ආව.
  5. D

    Passport Problem!

    පාස්පෝට් හදද්දී NIC එක අනිවාර්යයෙන් ඉදිරිපත්කරන්න ඕන නේද ? ඉතින් එක නැතුව ගත්තේ කොහොමද ? අනික NIC එක එක දවසින් ගන්න පුළුවන් එකක්. NO NIC කියල දැක්කම ඕන එකෙක් ෆුල් අන්දොස් වෙනවනේ බන්. අනික ශ්‍රී ලන්කන් එකෙක්..........
  6. D

    කඹය 2019 - තරගය

    ඔය සංවිධායක මණ්ඩලේ ඉන්න හිච්චිපුතා වෙත... තාම ගෙදරට කතා කලේ නැද්ද බන් ????? :confused::confused:
  7. D

    නොමිලේ hotel ඒකක ඉන්න කැමති ද

    yanna kamathi, nikan denawa nam. :cool: eyala ekka talk karala balanna refund ganna puluwanda kiyala.
  8. D

    මැණික් ගගේ මෝරුන් සිටින බව හෙළිවෙයි

    :yes::yes: දෙයක් දිහා විචාර බුද්ධියෙන් බලන අයත් තාම ඉන්න එක ගැන සතුටුයි !
  9. D

    කැමරාවක් 📷

    එදිනෙදා ට්‍රිප් යන කෙනෙක් දැක්කමයි ! කමක් නෑ ගොඩක්ප්‍රොෆිෂනල් ෆොටෝ ඕනේ නැත්නම් මිරර්ලෙස් එකක් ගන්න. සෝනි ඇල්පා සිරිස් එකේ ඒවා එනවා Rs75000-90000 අතර. හැබයි අමතර ලෙන්ස් ගණන්. ඩිජිටල් හා මිරර් ලෙස් ඒවා ගෙනියන්න ලේසියි. පාවිච්චිය ලේසියි.
  10. D

    2018 A\L biology marking scheme eka

    ඔයා A/L ලියන්න ඉන්න ගමන්ද ත්‍රෙඩ් එකක M.Sc/PhD කරන හැටි, දොස්තර කෙනෙක් Postgrad: කරන ඒවා ගැන ඇහුවේ ? :shocked::shocked:anyway good luck !
  11. D

    Katunayaka Restaurant ekak

    "විහිලුවට නොලියන්න". :cool:
  12. D

    Z Score & Campus Application Help

    යකෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා කැම්පස් ගිහින් කසදයකුත් බැදලා ළමයිත් හදල ඉවරයි. උබ උට කැම්පස්ඇප්ලිකේෂන් දාන්න පොස්ට් ඔපිස් යන්න කියනවා. :lol::lol:
  13. D

    දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

    ඔයා තාම තාත්ත එක්ක කතා කරේ නැද්ද ??? :confused: මානෙල්.....
  14. D

    Manel Help

    ලක්දෙරණ පුරා මහ නිල් මල් පිපේවා! Rep+ Added. Thread Closed.
  15. D

    Europe රටවල වැඩ work කරන විදිහ

    1.ලගදි පටන් ගන්න Postgrad: කෝසස් තියන රටවල් මොනවද ? 2. ඇප්ලයි කරලා අවුරුද්දක් වගේ යන්නේ නැතුව ඉක්මනින්ම අධ්‍යාපන කටයුතු පටන් ගන්න පුළුවන් රටවල් මොනවද ?
  16. D

    I've go badly injured machan

    උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !
  17. D

    Manel Help

    අපේ ගෙදර තියෙන්නේ කොහෙද මචෝ ? ගෙදරට ඒ පැල ගෙනාවේ කොහෙන්ද ?
  18. D

    Manel Help

    thnaks reply ekata. den hari eka hoyaganna hari amaaruyi. Wena ewath ekka cross wela hybrid eka nam thiyanawa. :sorry::sorry:
  19. D

    Blazer

    මැටිරියල් චාටර් වගේ බන්. චාටර් උනොත් පාපිස්සකට ගන්න හරි පුළුවන් කියල හිත හදාගන්න පුළුවන් නම් ගනින්.

    No contents