1. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපි රජයේ ආයතනයකින් වරදක් උනාම ඊට විරුද්දව මුලික අයිතිවාසිකම් නඩුවක් දාල දිනුව කියමු. එතකොට අනිත් පාර්ශවය, 1. රාජ්‍ය සේවා කොමිසම වගේ ආයතනයක් නම් ඒ කොමිසමේ සාමාජිකයන් ඊට පස්සේ උසාවියකින් වැරදි කරුවන් උ අය ලෙස සැලකෙනවද? (සමහර ඇප්ලිකේෂන් වල උසාවියක වරද කරුවන් උවද කියා අසනවා) 2. අමාත්‍යංශයක...
  2. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මගේ යාලුවෙක් ප්‍රමොෂනල්වීඩියෝ එකක් කරා හොටෙල් එකකට. ඒකෙ බීච් එකේ මාළු අල්ලන ධීවරයෝ සෙට් එකක්ද වීඩියෝ කරලා තිබ්බ. වීඩියෝ කරද්දී එයාල කිසිම අවුලක් නැතුව ඉදල තියනවා. පස්සේ වීඩියෝ එක යද්දී දැන් ඒ මිනිස්සු නඩු යනවා කියල කියනවලු. (එයාලගේ බලාපොරොත්තුව ගානක් කඩා ගන්න වෙන්න ඇති) මේකට මොකද කරන්නේ ??
  3. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    උබලගේ සීයාගේ ඕකෙන් කැපුවම මැරෙන්නේ කැපුම් තුවාල නිසා නෙමෙයි. මලකඩවලට පිටගැස්ම හැදිලා. :lol:
  4. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අර එන්තරවාසිය කියන එක අපිටම හදල යවන්න පුලුවන්ද ? ඔයා මෙන්න මේ වරද කරලා තියනවා. එක නිසා මට මෙපමණ මුදලක් ගෙවන්න. එසේ නැතිනම් මෙදිනට පසු නඩු දමනවා කියල.(lawyer කෙනෙක් හරහා යවන්නේ පිළිගැනීමක් ලබා දීමට හා භය කිරීමටද?)
  5. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    විනිසුරුවරයෙක් සාමාන්‍ය ජිවිතයෙන් වෙනස් තරමක් දුරට Closed ජිවිතයක් (වැඩිය පාටි, උත්සව වලට නොයන, මහජනයා සමග සමාජ සබදතා අඩු) ගත කල යුතුය කියන එකක් තියනවද ?
  6. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    1. පුරාවිද්‍යා ස්ථානයක් කියල ගහපු නැති තැනක නමුත් ගල් කණුවක් දෙකක් තියන තැනක වගේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනද ? දැන්වීමක් නැති එවන් තැනක සවස 6න් පස්සේ ඉන්න බැරිද ? 2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ...
  7. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
  8. D

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නඩුවකදී සාක්ෂි දෙනකොට මුලින්ම දිවුරුමක් දෙනවා. ඊට පස්සේ අපි හිතමු හොරකමක් කරපු එකෙක් ගැලවෙන්න හිතාගෙන බොරු කියනවා. පස්සේ උසාවිය තීන්දු කරනවා උ හොරකම් කල බව. එකට දඩුවම් දෙනවා. එතකොට උ උසාවියට බොරු කිව්වා කියල දඩුවම් දෙන්නේ නෑනේ. ඒ මොකද ?
  9. D

    Video Editing & Gaming වලට PC එකක්

    අඩු ගානකින් (or Used) වීඩියෝ එඩිටින් වලට මැෂින් එකක් සෙට් කරගන්න ඕන වෙන කන්ෆිගරේෂන් දාන්න පුලුවන්ද බන් ? ගොඩක් ලොකු ප්රෝෆිෂනල් වැඩ නෙමෙයි. පොඩි පොඩි ඒවා. ගාන Rs 25000 ක් ඇතුලේ වගේ.
  10. D

    YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I

    ඉස්සර නම් එක එකාගේ සින්දු දාල හදන යු ටියුබ් චැනල් සු ගාල බිහිවුණා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ට්‍රැවල් චැනල් හදන එක. කැමරාවක් ගත්තා. කොහේහරි ගියා. මොනවා හරි රෙකොර්ඩ් කරා. දැම්මා. ඕකත් ලගදීම අවසන් වෙනවා. :sorry:
  11. D

    DRONE HELP

    Xiaomi ekak balapan. But Rs 80000 k wage wenawa.
  12. D

    Camera Help

    සහෝදරවරුනි, මාහට කැමරාවක් මිලදී ගැනීමට අවශ්‍ය වී ඇත. අවශ්‍යතාව වන්නේ, ට්‍රැවල් කරන විට පරිසරයේ ෆොටෝ ගැනීම හා පොඩි පොඩි වීඩියෝකිරීම් සදහාය. ෆොටෝ හා වීඩියෝ හොද තත්වයේ තිබිය යුතුය. මාගේ බජට් එක Rs: 50000 යි. මේ ගණනට හොද DSLR එකක් ගත නොහැක. ඒ නිසා මාහට මෙන්න මේ ඔප්ෂන් දෙක ඇත. 1. Canon PowerShot...
  13. D

    Tiket_booking

    මොකක්ද බන් මේ ටැග් වල දන්සල් දාල තියෙන්නේ ? අද පෝය නිසාද ? එහෙම නැත්නම් උබ දන්සල් දෙනවද ?:oo::oo:
  14. D

    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

    ලෙක්ස්ඩියුකො .... ලක්ෂ 20......:lol:
  15. D

    Who is your favourite football player

    ජැකී ශරොෆ්. අපේ කණ්ඩායමක් ලෝක ශේණිගත කිරීම් වල අහලකවත් නෑ. ඒක නිසා මට ප්‍රියතම ෆුට් බෝල් ක්‍රීඩකයෙක් නෑ. ලෝකේ වෙන එවුන් මොනවා කරත් මට වැඩක් නෑ. (නමුත් උන්ගේ දක්ෂතාව අගය කරමි).:cool:
  16. D

    English Song Help

    හරියට හරි. Thanks a lot ! :cool::cool::cool:කට්ටියටම rep+

    No contents