යාළුවනේ මගේ ලග ඉතිහාසය, පරිසරය ගැන පොඩි පොඩි වීඩියෝ ටිකක් තියනවා. ඒවාට මහන්සි වෙලා විස්තර එකතු කරලා වීඩියෝ එඩිටින් පාරකුක් දාල හොදට හදල ගන්න හිතන් ඉන්නවා. නිමක්ම්ම කැමරාව කරකවල වීඩියෝ එක දාන්නේ නැතුව ඒ සිද්දියට අදාල ඉතිහාසගත, පාරිසරික විස්තරයක් තමයි දාන්නේ.
ඉතින් මේවා Youtube චැනල් එකක් හදල...