1. D

    Kellata aran denna

    උබ බැන්ද නේද? කෙල්ල කියන්නේ උබේ වයිෆ්ට ද ? කමක් නෑ වයිෆ්ට නම් පොඩි ජුවලරි (රත්රන් නෙමෙයි) මොනවා හරි අරන් දීපන්.
  2. D

    English Song Help

    යාලුවනේ මෙන්න මේ ක්ලිප් එකේ පසුබිමෙන් ඇහෙන සින්දුව මොකක්ද කියල කියන්න පුලුවන්ද ?සින්දුව ටිකක් අපැහැදිලියි. අන්තිම ටික සාපේක්ෂව ටිකක් පැහැදිලියි. රෙප්+ https://soundcloud.com/user-770786888/recording-10 P.S.= උත්තරේ ලැබුනා.
  3. D

    New Business Idea

    උබ දන්නවද අඳේට ඉඩමක අල/ගෝවා වගා කරාම ඉඩම් හිමියාට දෙන්න ඕන කොටස? අඳේට අල/ගෝවා වගා කරලා ගොඩ ගිය එකෙක් කියපන් බලන්න. මම උබට කියන්නම් drone වලින් ගොඩගියපු එවුන්.
  4. D

    New Business Idea

    උ කියන අදහස වැරදි නම් උබ කියපන් එහෙනම් සිහින මාලිගා නැතුව යථාර්තයට මුහුණ දීල කොරන බිස්නස් අයිඩියා එකක්. නිකම් කට තිබ්බ පලියට විවේචනය කරන්නේ නැතුව උබ ඔප්ෂන් එකක් දීපන් අරුගේ අදහසට වඩා වටින. ඒකයි ක්‍රමේ. උබල මිනිහෙක්ට ගොඩයන්න අදහසක් දෙන්නෙත් නෑ (උබලගේ සිගිති මොලේට ඒවගේ අදහස් ලොවෙත් එන්නේ නෑ) දෙන...
  5. D

    Graphic Design වැඩ්ඩෝ එන්න....

    පාට වෙනස් කරන්න ඕන ඔය මුල් පින්තුරේ උඩ තියන කොළ පාට නම් ඒ කොටස සිලෙක්ට් කරලා PS වල Adjustments වලින් කලර් එක වෙනස් කරන්න. යට තීරුවේ පාට වෙනස් කරන්න නම් ඊට වඩා ලේසියෙන් ඒ කොටස සිලෙක්ට් කරලා අවශ්‍ය පාට දීල දාන්න.
  6. D

    ඩෙංගු නිහඬ කළ සිංහල කොල්ලා

    කාලෙන් කාලෙට එක එක ආතල් සෙට් වෙනවා. වකුගඩු ලෙඩේට හේතු හොයා ගත්තකිව්වා, වතුරෙන් දුවන වාහන හැදුවා කිව්වා, ෆොර්මියුලා කාර් හැදුවා, දැන් ඩෙංගු මර්ධන කිටයෙක් හොයා ගත්ත කියනවා. ඇත්ත කතාව දැන් ලංකාවේ හරිහමන් රිසර්ච් කිරිල්ලක් නෑ. කරන්න පුළුවන් හෝ කරන අයව ගයිඩ් කරන්න පුළුවන් උගතුන් ලංකාවේ නෑ. පුළු...
  7. D

    කෙල්ලෙක්

    කමක් නෑ ශිෂ්‍යභාවය අහෝසි උනාට පස්සේ උබට වැඩිහිටිභාවය ලැබෙනවා නේ බන්. කන්‍යා භාවය නම් ආරක්ෂා කරගන්න ඕන. :cool:
  8. D

    එක්සකැවේටරයක් අවශ්‍ය යි

    Posts: 8 Join Date: Dec 2013 :shocked::shocked:
  9. D

    Drone Help

    යාලුවනේ, 1. Phantom 3 එකේ හා Phantom 4 එකේ ෆොටෝ හා වීඩියෝ වල ලොකු වෙනසක් තියනවද ? 2. Drone එක පාරක් දිගේ ඉහලින් වීඩියෝ කරගෙන යන ගමන් ෆොටෝ ගන්න පුලුවන්ද ? ආයේ ෆොටෝ අරන් ඉවර උනාම අර වීඩියෝ එක නතර කර තැන ඉදන් නැවත වීඩියෝ කිරීම කරගෙන යන්න පුලුවන්ද ? 3.Phantom 4 එකෙන් 4K වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක...
  10. D

    Uber /Pickme Help

    එකෙන්පොඩි දුර /ලොකු දුර ඕන එකක් පුලුවන්ද ? රෙප් +
  11. D

    Uber /Pickme Help

    යාලුවනේ අර Uber හෝ Pickme අපේ ගමනකට(හයර් එකකට) සම්බන්ධ කරගන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුලුවන්ද ? මම ඒ ගැන මොකුත්ම දන්නේ නෑ.
  12. D

    Love Help

    මම දන්නා කොල්ලෙක් ඉන්නවා උ බැන්දේ ඔස්ට්‍රියන් කෙල්ලෙක්. ඒ කොල්ල යමක්, කමක් තියන හොද පවුලක එකෙක්. ඒත් හැම එකාම මු ඔස්ට්‍රියන් කෙල්ලෙක් බදින එකට කරු කුරු ගගා හිටිය. මු කිසිදෙයක් ගණන් ගන්නේ නැතුව කෙල්ල බැන්ද. ඔස්ට්‍රියා ගියා. මුගේ මල්ලි බැන්ද ලංකාවේ ධනවත්, නැණවත් කුල කුමරියක්. බැදලා මාස දෙක ගියේ නෑ...
  13. D

    Proposal කෙල්ල - help pls

    අර වයස 78 කොන්ඩේ වවපු අන්කල් කෙනෙක් 30 විතර කෙල්ලෙක් බැදලා ඉන්නවා කියල සයිට් වල ගියා උබ දැක්කේ නැද්ද බන් ? 78 එකාට අවුරුදු 48 ක් බාල 30 එකක්සෙට් උනානම් 37 එකාට අවුරුදු 20ක් බාල 18 එකක් වැටෙන්නේ නැද්ද යකොව් ?
  14. D

    Web Site Making Help

    Traffic බලන්නේ කොහොමද ? අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට විශේෂයෙන් පොඩි අයට අධ්‍යාපනික දැනුමක් දෙන වැඩක් මේක. මුදලක් උපයන්න අදහසක් තිබ්බේ නෑ. මගේ විනෝදාංශයක් සමග එන දෙයක්. නමුත් මට මේක මිනිස්සුන් අතරට ආකර්ශනීය විදියට ගෙනයාමට ටිකක් ඉහල වියදමක් යනවා. එය පියවා ගැනීම විතරයි අරමුණ. හම්බ කිරීම නොවේ.
  15. D

    Web Site Making Help

    Thanks! Thanks! වෙබ් සයිට් එක හොද/වටිනා එකක්ද කියලා බලන Rating එකක් හෝ වෙන ක්‍රමයක් තියනවද ?
  16. D

    MLT ලට car පර්මිට් එක තියෙනවද බන්

    Permit දීලා තියෙන්නේ Executive Grade එකට. MLT රාජ්‍ය සේවයේ උනාට ඒක Executive Grade එකට වැටෙන්නේ නෑ. Executive Grade එකට අයත් වෙන්නේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, විද්‍යාත්මක සේවය, ඉංජිනේරු සේවය, වෛද්‍ය සේවය වගේ තවත්සේවා ගණනාවක් පමණි. ඒවායේ මුලික වැටුප බොහෝවිට සමානයි. MLT ලට දුන්නොත් තව විශාල...
  17. D

    Web Site Making Help

    යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න. 1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල්...
  18. D

    Brain Attack (Stroke) Help

    දැන් මේකට අලුතින් එකවුන්ට් හදා ගෙන එක එක ඒවා කියාගෙන එන එවුන් කොහොම විශ්වාස කරන්නද මන්ද. උපදෙස් දුන්නම කින්ඩිය දාල යන එවුනුත් ඉන්නවා. ඒකනිසා මොකුත්ම නොකිය බම්ප් කරලා යන්නම්.
  19. D

    කොට්ටාව KFC සීන් එක

    ඔය රතු පාටින් දාපු එළවලු වලට දැන් බෙහෙත් ගහනවා. විශේෂයෙන් වැටකොළු වලට හොද මිලක් තියන නිසා හා අලුත් ප්‍රභේද වලට පහසුවෙන් ලෙඩ/පලිභෝද හානි එන නිසා බෙහෙත් ගහනවා. ඉස්සර වගේ කැලාවෙන් නෙමෙයි දැන් තුඹ වගා තියනවා. ඒවායේ තෙල් ගහනවා. නමුත් බහුතර තුඹ තාමත් එන්නේ කැලයෙන්. ලගදීම වගාව ව්‍යප්ත උනාම සොරි වෙනවා...

    No contents