මේවිදියේ කම්පියුටර් හොඳයිද?
ලැප්ටොප් එක දැන් ටිකකට කලින් ඕෆ් කරා ගොරවන නිසා. ආපහු ඔන්වුනේ නෑ. Sony Vaio එකක්. අරන් අවුරුදු 8ක්. මං බැලුවා ikman එකේ මේ විදියේ PC තියනවා ALL IN ONE (USED) මේවා හොඳයිද? තැන හොඳයිද? ලැප්ටොප් එකක් නැතුව මේවගේ එකක් වුනාට නමක් නෑ. හොඳ තැනක් දන්නවනම් කියන්න (below 40K)...