Chatbot තේරෙන බසින් සරලව - පළමු කොටස

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Chatbot තේරෙන බසින් සරලව - පළමු කොටස

    චැට්බොට්ටෙක් (chatbot) 🤖 කියන්නෙ මොකෙක්ද?
    මැසේජ් එකක් ආවම, ඒකට අදාලව ඉබේටම ක්ෂණික ප්‍රතිචාර දක්වන්න පුළුවන් කෘතීම චැට් රොබෝවෙක්.

    🤖 එහෙම කරන්නෙ කොහොමද?
    චැට්බොට්ටෙක් වැඩ කරන මූලික ආකාර දෙකක් තියනවා.
    1. මේක ඇහුවොත්, මේක කියපං ආකාරයට
    2. කෘතීම බුද්ධියෙන් කිරලා මැනලා ගැලපෙන ප්‍රතිචාරයක් දෙන ආකාරයට

    පළමු ක්‍රමයේදී අපිට ප්‍රශ්ණ සහ වචන තෝරාබේරාගෙන ලැයිස්තුවක් හදන්න ඕන වෙනවා. ඒ ලැයිස්තුවේ එන ප්‍රශ්ණයක් හෝ වචනයක් තොබුනොත්, ඊට අදාලව දෙන්න පුළුවන් ප්‍රථිචාරත් වෙනම ලැයිස්තුගත කරන්න ඕන වෙනවා.
    දෙවන ක්‍රමය තරමක් සංකීර්ණයි. මෙතනදී "යන්ත්‍රානුසාර ඉගෙනුම" (Machine Learning) යන කෘතීම බුද්ධිය (Artificial Intelligence) යෙදවීම තුලින් චැට්බොට්ටාට තනිවම ප්‍රථිචාර දැක්වීමට පුරුදු කරවනවා. යන්ත්‍රානුසාර ඉගෙනුම කියන්නෙ වර්ථමානයේ තියන වඩාත්ම සංකීර්ණ විෂය පථය කීවොත් නිවැරදියි. ඒ නිසා අපි මෙහි උපරිමයට නොයා, මූලික මගපෙන්වීමක් ඇතිව චැට්බොට්ටාට යම් තෝරාගත් විෂය පථයක පමණක් තනිව ඉගෙන ගැනීමට යොමු කිරීමක් කරනවා.

    යොදවන්න පුළුවන් කොහෙද?
    ඕනෑම වෙබ් අඩවියක, ඕනම web හෝ mobile app එකක, Facebook පිටුවක මේ චැට්බොට්ටා 🤖 වැඩ කරන්න හදාගන්න පුළුවන්.

    චැට්බොට්ටෙක් 🤖 ඕනම වෙන්නෙ ඇයි?
    1. ගූගල් අභිබවා ෆේස්බුක් ඉහලට ගියා වගේ දැන් ෆේස්බුක් වලටත් වඩා මැසේජ් ඇප් වල වැඩි භාවිතයක් ඇති වෙලා තියනවා.
    73181904_1203114829875368_7689872771479764992_n.png

    73513589_1203056629881188_7228266222129774592_n.png
    2. ඒ හේතුව වගේම ඔයාලගෙ website ඇවිත් බලනවට හෝ Mobile app එකක් download කරගෙන පාවිච්චි කරනවට වඩා දැනට පාවිච්චි කරන Messenger, Instagram, WhatsApp, Telegram වගේ ඇප් එකක් භාවිතයෙන් ඔයාගෙ සේවාවන් ලබාගන්න පෙළඹවෙනවා වැඩියි.
    3. පහසුවෙන් විස්තර ලබාගත හැකි වීම නිසා පාරිභෝගික විශ්වාසය වැඩියෙන් ගොඩනැගෙනවා. ඒ තුලින් වැඩි ලාභයක් හදාගන්න පුළුවන්.
    4. වෙබ් අඩවියට එන කෙනෙක් බලලා නිකන්ම යන්න දෙනවට වඩා, කතා කරලා එකපාරින්ම විස්තර අහගෙන මොනවද ඕන මොනවද තියෙන්නෙ කියලා විස්තර හුවමාරු කරගන්න චැට්බොට්ටෙක් කොච්චර නම් වටිනවද?

    චැට්බොට්ටෙක් 🤖 වැදගත්ම වෙන්නෙ කාටද?
    1. අළුත් වෙබ් ඇප් එකක් හෝ මොබයිල් ඇප් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙකුට (ඉක්මනින්ම පාරිභෝගිකයන්ට ලඟාවෙන්න හොඳ ක්‍රමයක්)
    2. දැනටම online business කරන අයට
    3. පාරිභෝගික සේවාවන් සඳහා ලොකු වියදමක් දරන ආයතන වලට
    4. වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවට එන අය අල්ලලා තියාගන්න ඕන කියලා හිතන අයට
    5. News, Gossip හෝ Meme පේජ් එකකට
    6. එකී මෙකී නොකී ඕනෑම ව්‍යාපාරයකට, ලාභ නොලබන ව්‍යාපාරයකට, පංසලකට, පල්ලියකට, සුළු හා කුඩා කර්මාන්ත වලට, මහා පරිමාණ කර්මාන්ත, රජයේ ආයතන, සංස්ථා සහ සමාගම් වලට

    චැට්බොට්ටෙක් 🤖 මගින් ලැබෙන වාසි
    - මිනිස් ශ්‍රමය අවම කරනවා :P
    - කාලය සහ මුදල් ඉතිරි කරනවා :love:
    - වැඩි වශයෙන් පාරිභෝගිකයන් රඳවාතබාගන්න උපකාරී වෙනවා :shocked:
    - අලුත් පාරිභෝගිකයන් ඇදබැඳ ගැනීමටත් උපකාරී වෙනවා :cool:
    - පාරිභෝගිකයන්ට පහසුවෙන් ඔබේ සේවාවන් සමග සම්බන්ධ වීමට හැකි වෙනවා :)
    - 24 පැයේ සේවාවක් ලබාදෙන්න පුළුවන් :yes:

    අප විසින් ලබාදෙන සේවාවන්
    - ඔයාගෙ ව්‍යාපාරය හෝ ව්‍යාපාර අදහස තේරුම් අරං, ඒකට චැට්බොට්ටෙක් යොදවන්න හොඳම මොන මොන අංශ වලට මොන මොන විදියටද කියලා තේරුම් කරලා දෙනවා :love:
    - සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම ඔබගේ චැට්බොට්ටාගේ සංවාද නිර්මාණය කරලා දෙනවා :shocked:
    - ඔබ තෝරගන්නා සැලසුම අනුව ඔබට චැට්බොට්ටාගේ වෙනස්කම් සහ වෙනත් කාර්ය භාරයන් කරන විදිය ගැන පුහුණුවක් ලබා දෙනවා :cool:
    - නිරන්තරයෙන් චැට්බොට්ටාගේ ප්‍රගතිය ගැන විෂ්ලේෂණ වාර්තා දෙනවා :yes:

    චැට්බොට්ටෙක් හදනවා කියන්නෙ දැං රොකට් සයන්ස් නෙවේ!
    ඔන්න දැන් ඕන කෙනෙකුට චැට්බොට්ටෙක් අඩුම මිලට හදාගන්න පුළුවන්.
    :love::love::love::love::love::love::love::love:

    කොහොමද වැඩේ පටන් ගන්නෙ?
    1. ව්‍යාපාරයේ හෝ ව්‍යාපාර අදහසේ ස්වභාවය සමග ඔබේ වට්සැප් අංකය හෝ විද්‍යුත් තැපෑල කියලා මට PM එකක් එවන්න.
    2. අපේ චැට්බොට් සේවාව සම්බන්ධයෙන් විස්තර සේරම සමග මිල කැඳවුමක් (quotation) ලබාගන්න.
    3. වෙළඳපොලේ සැරිසරන්න. මිල ගණං සහ සේවාවන් සසඳන්න. උපරිම ගුණාත්මක භාවයෙන් යුතු, සෑම දේම බොක්කෙන්ම ඔබ වෙනුවෙන් කරලා දෙන, පූර්ණ විනිවිද භාවයක් ඇති අපෙන්ම ඔබේ ආදරණීය චැට්බොට්ටා 🤖 ඇණවුම් කරගන්න.
    4. ඔබේ දියුණුව සහ අපේ දියුණුව වෙනුවෙන් පටං ගත්ත වැඩේ ඉස්සරහටම අරං යන්න කැපවෙන්න. 💥

    73416023_1203098543210330_5203854943601033216_n.png

    ඊලඟ කොටසින් තවත් විස්තර කතා කරමු. දන්න නොදන්න දේවල් එකතු කරමු බලන්න.
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මං වැඩකරන කම්පනි එක Saas (software as a service) එකක්. අපි දෙන්නෙත් customized chatbots.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ubalage wade hodai.. habai amazon eken oka nikanma karaganna puluwan..
    අනිවාරෙන්. අපි දෙන්නෙ Value added service එකක්. කීයෙන් කී දෙනාටද ඕක තනියම කරගන්න පුළුවන්? Uber eats දුවන්නෙත් මිනිස්සුන්ට කෑම ගන්න යන්න බැරි නිසා නෙවේ නෙ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ජොසී;24886583 said:
    It can. Need an investor to continue the project. If you are willing to pay for that, we can provide you what you are looking for.

    I just wanna know what It can do before I buy.

    Will it send nudes too?

    Let's say if I send "Nend sudes" will it understand what I meant is "send nudes" and then will it immediately take a photo of her pussy and send it to me?
    I don't care which mood the bot is in.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    I just wanna know what It can do before I buy.

    Will it send nudes too?

    Let's say if I send "Nend sudes" will it understand what I meant is "send nudes" and then will it immediately take a photo of her pussy and send it to me?
    I don't care which mood the bot is in.
    Once the bot has domain understanding, we can fine tune it to embrace any mistakes in typos. Thats what we call artificial intelligence.

    Regarding photos, it is not a difficult task. we can provide an awesome set of photos for different keywords. Going forward to the next step, we can even send nice GIFs too. :cool:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනෙක් කාරණාව තමා මෙතනදී අපේ විශේෂත්වය වෙන්නෙ භාෂා තුනෙන්ම ලස්සනට ගලාගෙන යන විදියට චැට් එක හදලා දෙන එක. ගොඩක් Bot developerලා කම්මැලිකමට ලොකු හෑලි දාලා, බලන කෙනාට එපා කරවනවා. අපි ලස්සනට ෂෝට් ඇන්ඩ් ස්වීට් චැට් එකක් දානවා බෝරිං වෙන්නෙ නැති වෙන්න.
    බලන්න දැනට ලංකාවෙ pages වල තියන කිසිම චැට්බොට් කෙනෙක් එක පාරක් චැට් කරාම, ආය චැට් කරන්න හිතෙන්නෙ නෑ. අපි ඒක වෙනස් කරන්න යන්නෙ. :love:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ජොසී;24886616 said:
    Once the bot has domain understanding, we can fine tune it to embrace any mistakes in typos. Thats what we call artificial intelligence.

    Regarding photos, it is not a difficult task. we can provide an awesome set of photos for different keywords. Going forward to the next step, we can even send nice GIFs too. :cool:

    Wife ට මාට්ටු උනොත් බොයි ට ප්‍රශ්නයක් වෙයි ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Wife ට මාට්ටු උනොත් බොයි ට ප්‍රශ්නයක් වෙයි ද?
    ඒක තමා වැදගත්ම කොටස. වෙන කාත් එක්ක වත් dirty chat කරනවා වගේ නෙවේ මේකෙදි. Wifeව shape කරගන්න පුළුවන් මේක chatbot කෙනෙක් කියලා. ඕන නම් test කරලා බලන්න කියන්නත් පුළුවන්. User can select the gerder as required. Do you need to have that feature? :cool:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ජොසී;24886638 said:

    Yes yes, but I don't have a wife. Just add that feature anyway. (just in case)
    I like artifical intelligence bro. Sajith premadasa likes that too.
    BTW
    What about anal photos?
    Then again will it ask back for my cock photos too? Man I'm not comfortable with sending my cock photos to a robot.
    හදිස්සියේ හරි මාට්ටු උනොත් කාටහරි :(
    එහෙම මාට්ටු වෙනවට වඩා හොඳයි ඇත්ත කෙල්ලෙක් ට යවල මාට්ටු වෙන එක :dull:
     
    You will not be forced to send back. You can express your preferences and the bot will understand. We dont need to satisfy the bot. It will be designed to satisfy the user needs.
    If you have any plan to move forward with this idea, I will offer you a discounted price bearing some of my costs since this came as the first chatbot idea for my thread.
    කාටවත් මාට්ටු නොවෙන විදියට, චැට් කරලා විනාඩි කීපයකින් නිකන්ම නැති වෙලා යන්න හදාගන්න පුළුවන්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    owa onama language ehekin hadanna puluwanda? naththan awata wishesha language thiyenawada?
    ඕනම language එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් විදියට අපි API දෙනවා.
    මුල ඉඳලම ඔයාම කරනවා නම්, Python, Java, Node.JS, C#.Net වගේ language වලට හොඳ framework තියනවා. ටිකක් මහන්සි වෙන්න ඕන ඉතිං වැඩේ ගොඩ දාගන්න.
     
    • Like
    Reactions: kavindu84

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ජොසී;24886694 said:
    You will not be forced to send back. You can express your preferences and the bot will understand. We dont need to satisfy the bot. It will be designed to satisfy the user needs.
    If you have any plan to move forward with this idea, I will offer you a discounted price bearing some of my costs since this came as the first chatbot idea for my thread.
    කාටවත් මාට්ටු නොවෙන විදියට, චැට් කරලා විනාඩි කීපයකින් නිකන්ම නැති වෙලා යන්න හදාගන්න පුළුවන්.

    බලල delete කරන්න බබා කියන එකක් නෑ නේද?
    What about anal photos?
     
    Similar threads