1. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    Table lamp එකක් තියනවා, Surface pro ටැබ් එක තියනවා, තව මොනිටරේකුයි headphone එකකුයි ගන්න ඕනෙ. ටේබල් එක පලල අඩුවුනාට දිග හින්දා ඉඩ ඇතිවෙයි කියලා හිතනවා
  2. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    ඔය ඔක්කොම තියන එකක්නම් Herman miller වගේ ගණන් එකක් වෙන්න ඕනෙ. එච්චර එකකට යන්න අමාරුයි. ඔයා කියන විදිහෙ armrest තියෙන්නේ ඔෆිස් එකේ පුටුවල. ඒකයි වෙනස් එකක් බැළුවෙ. Mesh එකක් බැළුවෙ රස්නෙ නිසා හුඟවෙලාවක් වැඩකරන්න
  3. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    ඕක හොඳයි හැබැයි මේකෙ armrest උස්සන්න පුළුවන්
  4. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    තනි ඉරක් ගහලා පෙන්නන්න බැරි 80m වැඩි පැත්තක ඉන්නේ. අස්සක
  5. J

    රන්‍ජන්ගේ ලියුම..

    අකුරු මුතුඇට වගේ
  6. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    මං ගාව තියෙන්නේ surface pro tab එකක් ඒ හින්දා ඇති මං හිතන්නේ ඒ මේසෙ නෙවෙයි මේ ඊට ටිකක් දිග එක.
  7. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    මං බැලුවා . රෝද තියන මේස හොයන්න නෑනෙ
  8. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    කොළඹ ඉඳන් කිලෝමීටර් 80විතර දුර හැබැයි බස්නාහිර පළාතේ
  9. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    ලීමා එකෙන් අරන් තියන අය කියන්න
  10. J

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    මම ලීමා එකෙන් quotation එකක් ගත්තා office chair & table. මේ තියෙන්නේ ඒක. මීට අමතරව delivery fee 6500. මේ ගාන ගැන මොකද හිතන්නේ? ප්‍රමිතිය අතින් හොඳ ඇතිද? P.S. මට ඕනෙ පුටුවයි මේසෙයි දෙකම රෝද තියන ඒවා.
  11. J

    Sambole මරු ! (extension code / multiplug / power stripe 🔌)

    මේ රීසෙට් බට්න් එක ඕනනම් නොදා ඉන්නත් තිබුනා. මම දැම්මා. හැබැයි ඒක තියෙන්නේ දැන් ඇතුලෙ
  12. J

    මම Toyota CHR එකක් ගන්න තීරණය කළා

    මටනම් හැන්ඩ්ල් එක උඩ තියන එක අවුල්
  13. J

    Sambole මරු ! (extension code / multiplug / power stripe 🔌)

    වයර් එක හෙන ඝනකමයි බං. මාරුකරන එක අපරාදෙ. තියන එක ක්ලීන් කරත් තේරුමක් නෑ. බිම හින්දා නිතර පෑගෙනවනෙ.
  14. J

    Sambole මරු ! (extension code / multiplug / power stripe 🔌)

    Sambole lk එකෙන් ඊයෙ රෑ ඕඩර් කරා kevilton වෝල් සොකට් 4යි, 4way sunk බොක්ස් එකයි. අද දවල් වෙද්දි ආවා. තාම සර්විස් එක බස්නාහිර පළාතේ විතරයි. Delivery fee 300/= පරණ extension code එකේ power strip එක replace කරපු විදිය. තමන්ම එකක් හදාගත්තම ලේසියි. කලින් තිබ්බ විදිය දැන් තියන විදිය...
  15. J

    Questions CDS එකවුන්ට් open කරන ෆෝම් එකේ මේ මොකද්ද?

    https://www.firstcapital.lk/wp-content/uploads/2019/01/1.-CDS_1.pdf
  16. J

    infinix ෆෝන් හොඳයිද?

    cam quality nam madi. accurately ganna kamati kattiyata hariyanne na. sudu wela enne. background eke apps run wunata awulak na. lag wenne na
  17. J

    infinix ෆෝන් හොඳයිද?

    thx mchn ahuwata. 64gb eka gatte. masayak vitara wenawa. thama avulak na. battery life hondai
  18. J

    වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

    එයා බන ඇහුවෙ සමන්තභද්‍ර ගෙන් සමන්තභද්‍ර සහතික ප්‍රින්ට් කරලා සෝවාන් කරපු කෙනෙක්
  19. J

    🆓 මේ ඔක්කොම නිකම් දෙනවා [PM කරන්න]

    ඔය 2ක විතරයි බං තියෙන්නේ ඔය 2ත් මම Y5P එකක් ගන්න ඉඳලා වෙන එකක් ගත්ත නිසා නිකං දෙන්නෙ ටයිටල් එක එහෙම වෙනස් කරන්න දෙනවද
  20. J

    🆓 මේ ඔක්කොම නිකම් දෙනවා [PM කරන්න]

    balapan mama metika nikan denna dapu thread goda ☹

    No contents