1. J

    Questions 1000+ රීලෝඩ් ආවොත්?

    මගේ dialog එකේ තිබ්බෙ තිස්ගානයි. දැන් ටිකකට කලින් ආවා 1102ක රීලෝඩ් එකක්. මේක වෙනකෙනෙක්ට අයිති එකක් නම් නැවත ඒ මුදල දෙන්නෙ කොහොමද? (මගේ වැඩත් එක්ක ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැයකරන එක අමාරුයි). ඔයාලට මෙහෙම දෙයක් වුනොත් මොකද කරන්නේ?
  2. J

    ඔබේ ගමේ PHI හොයාගන්න ඕනෙද?

    ඩෙංගු බලන්න එනකොට පිටිපස්සට ගෙදර එක්කෙනෙක්ට යන්න කියලා සිග්නල් එක දෙන්න. එයා නිකං සුද්දකරකර ඉන්නවා වගේ පෙන්නන්න ඕනෙ
  3. J

    ඔබේ ගමේ PHI හොයාගන්න ඕනෙද?

    අපිට මේ දවස්වල වැදගත්ම වන දුරකථන අංකයක් තමයි අපේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයාගේ දුරකථන අංකය. ඒක සොයාගන්න හොදම විදිය මෙන්න, මේ ලින්ක් එකට ගිහින ඔයාටත් පහසුවෙන්ම ඒක හොයාගන්න පුලුවන්. මෙතනින් යන්න ගත්තෙ මෙතනින් 👇 https://www.facebook.com/prabashdhananjay/posts/140441034239170
  4. J

    Shanudrie bikini

    පොඩි වයසට පස්සත් රැලිවැටිලනෙ බං
  5. J

    job help?

    PM ekak dala ati balanna
  6. J

    job help?

    Full stack Development puluwanda?
  7. J

    What is your salary (2020)

    Age : 23 Salary : 50K (no epf/etf) 22 දිත් හම්බුනේ ඔයගානමයි. 21දි වෙනතැනක වැඩකරේ 20යි හම්බුනේ (no epf/etf)
  8. J

    ලී බඩු කඩ මොරටුවේ

    A.Z. Furnitures - Maligawatte
  9. J

    It's a BOY ..!!!!!!!

  10. J

    English Literature 🖱️editors needed !

    A/L English Literature කියලා fb page එකක් තියනවා (1000+ likes). අළුත් පෝස්ට් දාන්න, (model papers, assignments etc.) English Literature උගන්වන අය ඕනෙ. දන්න අය ඉන්නවනම් pm කරන්න.
  11. J

    digital marketing manager (g) vacancy

    Digital marketing manager (female) Age : below 28 Experience : 2-3 years Location : Colombo 1
  12. J

    digital marketing manager (g) vacancy

    Colombo 1 Sir Baron Jayatilaka Mawatha
  13. J

    digital marketing manager (g) vacancy

    කලින් මං දාපු එකට කොල්ලෙක් ගත්තා. කලින් හිටපු ගර්ල් ගිය නිසා ගර්ල් කෙනෙක් ඉල්ලන්නේ
  14. J

    Industrial stand fan (water mist)

    මං මේකක් ගන්න බැලුවේ 29700/= ට හම්බුනා. මෙතන කියලා තියන ඒවා බැලුවම නොගන්නත් හිතෙනවා. ඇත්තටම කාමරේ කූල්වෙන්නෙ නැද්ද? මම ඉන්න කාමරේ ගෙදර තියන රස්නෙ වැඩිම කාමරේ. ෆෑන් එකක් නැතුව ඉන්න බෑ. තිබ්බ ෆෑන් එක අවුරුදු 13කට පස්සෙ දැන් පැය 2කට විතර කලින් කොයිල් එක ගියා (telesonic)
  15. J

    ❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න

    කොළඹින් පිට කුරියර් කරනවද? (ෆී එකක් අරගෙන හරි )
  16. J

    Kavinga_video

    එයා බිස්නස්මන්
  17. J

    What is your salary (2020)

    Frontend developer 50K
  18. J

    digital marketing manager (g) vacancy

    හිටපු එක්කෙනා ගියපු නිසා අපේ කම්පනි එකට digital marketing manager කෙනෙක් ගන්නවා. ගියේ ගර්ල් කෙනෙක්. ඔයාලා දන්න ගර්ල් කෙනෙක් ඉන්නවනම් pm කරන්න.

    No contents