නෑ බන් සමහරු ඉන්නවා 3 වීල් එකකට රු.100ක් 150ක් දීල යන්න තියෙන ගමනත් ඒකට ලෝබ කමේ මුළු පවුලම
පැටවිලා යන.සමහරු පොල් ගෝනි,ලොකු දරමිටි,කොස්කොල කපන් යන එවුන්, පරණ යකඩ බඩු තහඩු එකතු කරන එවුන්
ඒවා පටවගෙන පාරේ යන අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත අවදානමේ දාගෙන තමයි යන්නේ.දවසක් වංගුවක් ලඟදි කොස්කොල අතු
පටවන්...