බව්වලාට චොක්ලට් හොඳ නැද්ද?

AnuradhaRa

Well-known member
  • Mona unath uba ballatai pusatai adare neda😍
    ඔව් බං :love2:
    පූස මේ දවස් ටිකේ පුල් ආතල් එකේ ඉන්නෙ, මොකද දන්‌නෙ නෑ
    ටිකක් මහත් වෙලා බෙල්ල එහෙම
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    time sleep GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    චොකලට් විසයි බල්ලන්ට ඒත ඉතින් බල්ලගෙ සයිස් එකේ හැටියට ටිකක් කැවෙන්න ඕන අවුලක් වෙන්න
    හැබැයි බිස්කට් කෑල්ලක් හරි අපි කන චොකලට් කෑල්ලක් එහෙම දුන්නට අවුලක් වෙන්නෑ
    ඩාක් චොකලට් එහෙම තමයි දෙන්නම එපා කියන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa