තමන්ට වාහනයක් ගන්න ආසනම්, වාහනයක අවශ්‍යතාවය ලොකුවටම තියෙනවනම්, ජීවිතේ බැලන්ස් එකේ යන එකට ඒ මිලදී ගැනීමෙන්අවුලක් නොවී තමන්ගේ ආර්ථිකය පැත්තට අවුලක් වෙන්නේ නැත්නම්, ආයි හෙට අඩු වේවිද වැඩි වේවිද කියල බල බල ඉන්න එපා.තමන්ගේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් හැකි පළමු අවස්ථාවේම ගන්න.ජීවිතේ විඳින්න. මේ කොරෝනත්...