1. CONCORDE777

    රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා ආවේ

    බයියෝ ටෝයියෝ ජෙප්පෝ,ටෙලිපෝන් කාරයෝ නෙමෙයි බන් දැන් මේකෙන් බේරිලා ඉන්න විදියක් හිතපියව්.
  2. CONCORDE777

    ඩෙල්ටා හමුවේ එන්නත්කරනය පරාදායි

    එන්නත් දෙන්න නෙමෙයි බන් අපේ උන්ට එන්නත් බෝතල් පිටින් පෙව්වත් උන් හදන්න බෑ.ආණ්ඩුවලට බැනල වැඩකුත් නෑ. මම හදිසි උවමනාවකට ටවුමට ගියා දැන් ටිකකට කලින්.මුදලාලිලාගේ ගෝලයන්ගේ දුඹුරුපාට වෙච්ච මාස්ක් බෙල්ලේ තමයි තියෙන්නේ.
  3. CONCORDE777

    වාහන මිල

    එහෙ 225 දෙනෙක් නෑනේ.
  4. CONCORDE777

    මේෂන් වැඩ වඩු වැඩ

    ඌ අර ලදරමකින් ඇඟිලි කපාගෙන නැත්නම් අන්න ඌව කොන්ටැක් කොරපන්. ph බාග්ගියද කොහෙද නම :P
  5. CONCORDE777

    රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

    එක තමයි බොල ගඳ එලියට ආවේ.ලෝකේ වහන්න කලින් කක්කුස්සියේ දොර වහගෙන හිටු. :P
  6. CONCORDE777

    රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

    WHO ල කියන මූලික රීති තුන හැමෝම හරියට අනුගමනය කරනවානම් බේරෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි. වහනවානම් මුළු ලෝකෙම එකම වෙලාවක දින 21ක් වත් කිසිම කෙනෙක් එලියට බහින්නැතිව වසා දැමිය යුතුයි. (මට ආපු නිකන් ගොන් අයිඩියා එකක් හොඳේ)
  7. CONCORDE777

    එළකිරිය හැර වෙනත් සිරිලන්කන් ෆෝර්ම් තිබේ ද?

    ලංකාවටම එකම එළකිරියයි.:love:
  8. CONCORDE777

    සුනිල් පෙරේරාට කොරෝනා.දැඩි සත්කාර ඒකකයට අැතුල් කරයි..

    මේ ගොල්ලොත් සල්ලි තිබිලත් පොඩ්ඩක් ගෙදරටවෙලා පරිස්සමින් ඉන්නේ නැතිව TV වලට ගිහින් ප්ලාස්ටික් කෑලි මුණ ඉස්සරහට දාගෙන අර චැට් මේ චැට් කර කර ඉන්නවා.තමන්ට කෙල වුනාම දාර්ශනික ටෝක් දෙන කව්රුවත් නෑ. ඉක්මන් සුවය පතනවා.
  9. CONCORDE777

    ගෑස් පොකුර කමින් සූන්

    ඒ පාර නිල් ගෑසුත් නැද්ද?
  10. CONCORDE777

    එදිනෙදා යොදා ගන්නා TIME සේවින්ග් ටිප්ස් මොනවද?

    අඩෝ උඹ රට ඉන්න එකෙක්ද? හොඳයි බන් මේකෙන් ගිය එක.සුබ පැතුම් මචං. පවුලටම සුබ පැතුම්.
  11. CONCORDE777

    ලොකු සහ පොඩි කඩවල ඇත්ත නැත්ත

    සහතික ඇත්ත.දම්රෝ එක ඇර.
  12. CONCORDE777

    සයිනෝපාම් ගහලා බියර් එකක් ගැහුවොත් අවුල්ද

    බැනපිය.බැනපිය. ඕකට .නැත්නම් ඕකුන් හදන්න බෑ. :P :angry::angry::angry::angry:
  13. CONCORDE777

    ක්‍රෙඩිට් කාඩ් ඇයි

    හදිස්සියකදී වටිනවා මචං වෙලා තියෙන්නේ බන් අපේ අකවුන්ට් වල සල්ලි නෑනේ. :P ------ Post added on 1628255530
  14. CONCORDE777

    එදිනෙදා යොදා ගන්නා TIME සේවින්ග් ටිප්ස් මොනවද?

    ඒ කියන්නේ උඹ රෑ 6 ,7 වෙනකොටම නිදා ගන්නවද? :confused:
  15. CONCORDE777

    වතුර බොන්න ගන්නෙ ප්ලාස්ටික් වතුර ටැංකියෙන්ද?

    උරුලේත්තුව නෙමෙයි බන් ගුරු ලේත්තුව
  16. CONCORDE777

    Sinopharm 2nd dose

    ගොඩක් වෙලාවට කලින් ගහපු තැනම සති 5 කට කලින් ගහනවා නේද?
  17. CONCORDE777

    වෙඩින් වලට බොන්න දීම

    හොඳම දේ මේ දවස්වල වෙඩින් එකක් ලොකුවට නොකර ඉඳපන් ගෙදර අය සහ අඩුපාඩු සොයන් නැති ලඟම නෑදැයෝ දෙන්නෙක් තුන්දෙනෙක්, ලඟම යාලුවෙක් ගෙන්නන් වැඩේ ගොඩ දාගනින් කොරෝනා පිටම දාල. ඒ ඉතුරු වෙන මුදල් වලින් උඹලගේ විවාහ ජීවිතේට ඕන කරන බඩුවක් මුට්ටුවක් ගනින්. නැත්නම් පොත පතක දා ගනින්.ඔය කාලබීල යන කව්රුවත් එන්නේ නෑ...
  18. CONCORDE777

    එදිනෙදා යොදා ගන්නා TIME සේවින්ග් ටිප්ස් මොනවද?

    උදේ 4.30 ට වගේ නැගිටලා වැඩ පටන්ගන්න තියෙනවා නම් නියමයි.

    No contents