දුම්රිය පා පුවරුවෙන් වැටි ගිලිහි යාමට ආසන්නව තිබුණු සමීර ගේ ජීවිතයට ඔහු ධයිර්යය දුන්නේය,
තම දෙපා අහිමිව සිටියදිත් නැගීසිටින්නට වෙර දැරු සමීර ලගට ගයාන් සුරේශ් පැමිනියේ ඔහුට වාරු වන්නටය.
"මගේ කකුල් දෙක තියෙනවාද බන්" සමීර ඇසු විට ඔහුගේ හිත පැරීමට නොහැකි වූ සුරෙශ් "කකුල් දෙක තියෙනවා මොකවත් වෙලා...