මරාගෙ චන්ද සමාලෝචනය
මේ මචං මම පැය ගාණක් මහන්සි වෙලා 2010 මැතිවරණ ප්රථිඵල සහ 2015 ප්රථිඵල පොඩි සමාලෝචනයක් කරා, මොකද තාමත් මරාට කඩේ යන හොට්ටො කියනවනෙ මරා සිංහලයන්ගේ චන්ද වලින් දින්න කියල, හැබැයි පල්ලෙහා තියෙන වගුව බැලුවම පේනව මිනිහ 2010ට සාපේක්ෂව මෙවර සිංහල චන්ද වලින් පවා බහුතර දිස්ත්රික්ක වල...