මත්තල ඇත්ත සීන් එක, ඇඩෙනව

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    16000ක් හොයලා.. අම්මෝ අස්චාර්ය සට සට ගාලා:lol::lol::lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මහජන මුදල් කකා.පාර්ලිමෙන්තුවෙ හිටන් ඉන්න ආන්ඩුවෙ පොල් බූරුවො.අම්මපා මුන්ට චන්දේ දෙන්නෙ ඇස්කන් නැති උන්ද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2j3lcsx.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් අච්චර ණයයි මෙච්චර ණයයි රාජ්‍ය අදායම මදි ණය ගෙවන්නවත් කියා කියා බෙරිහන් දීපු සිරිසේනගේ සෙට් එක ආශ්චර්යක් මවන්න යන්නේ.
    නත්තල් සියා වගේ බෙදනවලු.
    ණය ගන්නෙත් නැතිව, විකුනන්නෙත් නැතිව බදු ත් ඔක්කොම අඩු කරලා, දින සීයෙන් ජනාධිපතිකමෙන් බැහැල යන සිරිසේන කොහෙද මේ දෙන ඔක්කොටම සල්ලි සල්ලි හොයන්නේ? කව්ද ඊට පස්සේ මේ පොරොන්දු ඉටු කරන්නේ? රනිල්ගේ ආණ්ඩුවද? චම්පිකද ? චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා එකේ කට්ටිය ද?
    මේ තමයි දුර්වලම පොරොන්දු මල්ල.


    1507637_324787767714107_6987464481019473843_n.jpg