කව්ද sweden වල Gävle වල ඉන්නෙ නැත්නම් ඒ ගැන දන්නෙ මම යන්න idea එකක් තිබ්බ ඒ ඒක අත ඇරිය master එකකට තමයි යන්න ඉදියෙ Sweden වල කලින් ඉදල Germany වලට ගිය යාළුවෙක් තමයි කිව්වෙ යන්න එපා කියල මොකද Gävle වල parttime නෑලු living cost eka cover කරන්න ලංකාවෙන් සල්ලි පොම්ප කරලත් බෑ කියල තමයි කිව්වෙ. කතාව ඇත්තද? Part time නැද්ද living costඑකවත් cover කරගන්න බෑ ද
2 kg of sugar: 20 kr.
2 kg of flour: 20 kr.
1 loaf of bread: 25 kr
1 l of milk: 10 kr
1 box of eggs (6 eggs): 15 kr
1 kg of minced meat: 60 kr
1 kg of potatoes: 8 kr
1 kg of bananas: 20 kr
ඔය වගේ වෙනවලු sweden වල ගනන්
2 kg of sugar: 20 kr.
2 kg of flour: 20 kr.
1 loaf of bread: 25 kr
1 l of milk: 10 kr
1 box of eggs (6 eggs): 15 kr
1 kg of minced meat: 60 kr
1 kg of potatoes: 8 kr
1 kg of bananas: 20 kr
ඔය වගේ වෙනවලු sweden වල ගනන්
