1. S A R A N Y A

    කොළඹ_හරි_නපුරුයි

    :yes:ඇත්ත
  2. S A R A N Y A

    2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහන් ඉන්න පුළුවන් ලස්සන ගීත රැසක ප්‍රෝගෑම් එක ලස්සනට කල ඔබට ස්තූතියි..!:yes:
  3. S A R A N Y A

    Acoustic Unplugged | Dhara Live in Concert

    මීට කලින් කල ෂෝස් වල යූ ටියුබ් ලිනක් නැතිද :)
  4. S A R A N Y A

    STUDIO3000df

    පිළිගැනීම සාටර්. එතන ඉන්න උන් ඕනාවට එපාවට වැඩ. ටීවි බල බල ඉන්නවා.:oo: ගණන් වැඩියි.:yes: ඊට වඩා හොඳට කරන අය ඉන්නවා. උපදෙසක්: ෆේස්බුක් දාන ෆොටෝස් ගැනම බලන්න එපා. පුළුවන්නම් ඒ අය කරලා තියෙන ඇල්බම්ස් බලන්න Studio එකට ගිහින් හරි යාළුවන්ගෙ හරි :D
  5. S A R A N Y A

    Help! Acoustic band and Photography Sri lanka

    :):) උදව්
  6. S A R A N Y A

    Help! Acoustic band and Photography Sri lanka

    නෑ නෑ අවුලක් නෑ. මේ හැර වෙනත් studios ගැන බැලුවෙ:D
  7. S A R A N Y A

    Help! Acoustic band and Photography Sri lanka

    කවුරුවත් නැතිද උදව්වට:dull::dull:
  8. S A R A N Y A

    Help! Acoustic band and Photography Sri lanka

    ලංකාවෙ හොදම acoustic band සහ හොදම Photography කරන අයගෙ නම් ටිකක් කියලා යනවද? (Shakya\ Studio 3000D\ Studio 4U හැර) පුළුවන්නම් මිළ ගණන් සදහන් කරන්න. ප්‍රසිද්ධ වෙන්නම ඕන නැහැ. වැඩ තියේ නම් හොදට එච්චරයි. තව ray mac photography වල තත්වය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්..:D:yes::yes:
  9. S A R A N Y A

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැගවී යනවා ඈ ඉන්නෙ සද රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ
  10. S A R A N Y A

    ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

    එක එක්කෙනා එක එක විදිහනෙ මචං. කෙල්ලට කීවත් කෙල්ල කියනවා හිස් අතින් යන්න බෑලු. අපිත් කිව්වා කොල්ලො තෑගි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. Flower Bouquet එකක් අරන් යන එකත් ප්‍රශ්නයක්. මමත් දැකලා තියෙන්නෙ කොල්ලො කෙල්ලොන්ට මල් දෙනවා විතරයි. :baffled:මේ ඔක්කොම අදහස් හෙට ඒ ගර්ල්ට කියලා බලනවා. අත්නිම තීරණේ...
  11. S A R A N Y A

    ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

    ඒකනම් ඇත්ත තමයි මචං. අපිත් කිව්වා. එක එක්කෙනා එක එක විදිහනෙ. එයාට වටින දෙයක් දුන්නනම් හැමදාටම තියාගන්නවනෙ කියලා. බලමු බලමු කියලා. හෙට තමා මේ ඔක්කොම අදහස් දාන්න වෙන්නෙ. ස්තූතියි මචං අදහස් වලට.
  12. S A R A N Y A

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    :( උන දේ ගැන දුකයි මචං. ඒත් සතුටුවෙයන් ඒ කෙල්ලගෙ හරි මුණ පෙනුන එක ගැන. උඹ ගැලවුණා. මගේ කෙල්ලගෙ වෙඩිමට මටම හොටේල්ස් හොයන්න වුණා මට:(

    No contents