මගෙ යාළුවෙක්ගෙ වෙඩිමට. යාළුවගෙ ගර්ල්ගෙ ගම කුරුණෑගල. ඒකා හොද හොටේල් එකක් හොයනවා කුරුණෑගල වෙඩිම ගන්න. :Dසමහර විට ගර්ල්ටත්, එයාලගෙ දෙමාපියන්ටත් සතියක් විතර නතරවෙලා ඉදලා හොටේල් එකේ වෙඩිමට රෙඩිවෙන්න පුළුවන් ලස්සන තැනක්. කතාබහ කරන්න නිදහසක් තියෙන.:yes:
ස්තූතියි හොටේල්ස් ගැන විස්තරයක් දුන්නට.:yes...