ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ
ලොකු උදව්වක් ඕන යාළුවනේ.:D අපේ ඔෆිස් එකේ ගර්ල්කෙනෙක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් රට ඉදන් එනවලු. මේ එයාලා දෙන්නා හම්බවෙන පලවෙනි වතාවලු. ගෙදරින් අවසරය දීලා තියෙනවා එයාර්පෝර්ට් එකේදී මුණගැහිලා කතාකරන්න.:D :love:ඉතින් ඉස්ඉස්සරවෙලාම හම්බවෙන ඒ දවසෙ ඒ ගර්ට ඕනලු බෝයිෆ්‍රෙන්ඩ් ට දෙන්න හොඳ...