එක එක්කෙනා එක එක විදිහනෙ මචං. කෙල්ලට කීවත් කෙල්ල කියනවා හිස් අතින් යන්න බෑලු. අපිත් කිව්වා කොල්ලො තෑගි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. Flower Bouquet එකක් අරන් යන එකත් ප්රශ්නයක්. මමත් දැකලා තියෙන්නෙ කොල්ලො කෙල්ලොන්ට මල් දෙනවා විතරයි. :baffled:මේ ඔක්කොම අදහස් හෙට ඒ ගර්ල්ට කියලා බලනවා. අත්නිම තීරණේ...