මගේ තාත්තගේ අක්කගේ දුවව මම බදින එක අවුල් ද යාලු ( තාත්තගේ පවුලේ ඔක්කොම අටයි. තාත්තා 6 වෙනියා. මේ ලොකුම අක්කගේ දුව ගැන කියන්නේ ). මේ දවස් වල විවහ යොජනා හොයනවා. ඒ නංගි හොදට ඉගෙනගෙන ඉන්නේ. හරි අහිංසකයි. ඒකයි බැලුවේ ගෙදරට කියන්න කලින්. මෙහෙම නෑ වෙන අය බැඳපු අය ඉන්නවද?