:shocked::shocked::confused: අඩෝ සිරාවට වැඩ කරන තැන එවුන් කියනවා මම මහත් වෙලා උස ගිහිල්ලා කියලා. අද කෙල්ලෙක් බැන බැන ගියා දොර හරස් වෙන්න හිටගෙන ඉදලා පාර පේන්නෙත් නෑ මෙයා අලියා වගේ ඉන්නවා කියලා :rolleyes::baffled:. මේව කාලද බං මම මහත් වෙලා තියෙන්නේ :eek::eek::shocked::shocked::shocked: