ගහන්නේ නම් නෑ යාලු මොකද එයාගේ අක්කගෙයි මගෙයි වයස් පරතරය හොද නිසා අම්මා එක දවසක් ඇහුවා එයා ගැන. දවසක් කිව්වට අවුරුදු 3-4 ක් වෙනවා. ඒ දවස් වල බඳින සීන් ගැන වැඩිය උනන්දු නැති නිසා මම බැහැ කිව්වා. එයා ගුරුවරියක් ලගදී බඳිනවා. එයාගේ වෙඩිමට යද්දී අරයත් ඉන්නවා මම බැලුවේ මොත්තේ පාරක් දාන්න :cool:
මම...