1. cse123

    Highland Queen Whisky

    උඹේ යාළුවො බෙබාලද,,,, නැත්තම් බබාලාද ??????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. cse123

    i have one database which has all the top leading corporate mail ID s.gimme a good bid

    i have one database which has all the top leading corporate mail ID s.gimme a good bid
  3. cse123

    Email database

    i have one database which has all the top leading corporate mail ID s.gimme a good bid.
  4. cse123

    Samsung Help

    Me 2n kokada hondama eka ????? budget ekata hariyanne me deken ekak thama,, ekai,,, Galaxy alpha or Galaxy S 5
  5. cse123

    නාටක මාරයි නමයහ මාරයි - දෙරණේ බැලුවද?

    aparrade ,,, e magula nis gini awi saha gini keli pennuweth na ...
  6. cse123

    Team 1ට නමක් (ආතල් නමක්)

    wadunoth hari , pandai jundai , walballaas , the poriyals, apinam damme owa thama
  7. cse123

    කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -2

    උඹ ඔය මොන තුන ගැනද අහන්නේ,,,,, හරිහටම කියපන් ,,,:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. cse123

    ලේ දන් දීමේ කඳවුරක්

    ඔව් මචෝ ,, ක්‍රිකෙට් ගහන්න්නයි කඹ අදින්නයි නම් එයි පැනගෙන ,,,
  9. cse123

    කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -2

    පොඩ්ඩක් හිටු ,,, තවම ලියනවා
  10. cse123

    Homemade stun gun

    මේ කලේ හැටියට නංගිලට තමා ඕක වටින්නේ ,,, පොඩි මර්කෙටින්ග් පාරක් දුන්නනම් ලොරි පිටින් විකුනන්න පුළුවන් ,,
  11. cse123

    Homemade stun gun

    නොදන්නා කමට අහන්නේ සහෝ ,,, ඕකෙන් මොකක්ද කරන්ඩ පුළුවන්,,,
  12. cse123

    ලේ දන් දීමේ කඳවුරක්

    කෝ බොලව් මේකේ පල බැඳගෙන රැකගෙන ඉන්න පොරිසදයෝ ටික,,,මෙහ්හ් මේක හරියටම කරනවානම් මීට වඩා ප්‍රතිචාර අවශ්‍යයි.සිරාවට කියන්නේ අපි මේක කරමු බන් .
  13. cse123

    ලේ දන් දීමේ කඳවුරක්

    මට පෙන්නේ එළකිරි එකේ ඉන්නේ ලේ නැති එවුන්ද කොහෙද ,,, ලොල් ,,, කමක් නැහැ අපි බලමු හවස් වෙනකොට තත්වේ කොහොමද කියල ,,, එතකන් මතු සම්බන්දයි..මොකද ලොක්ක ඇවිල්ල ,,, මේකේ කොටනවා දැක්කොත් එකා මගේ ලේ ටික බොන්ඩ තියාගනියි.
  14. cse123

    ලේ දන් දීමේ කඳවුරක්

    කොටස් වෙළඳපොලෙන් යමු තෙවන කොටස ලියමින් පවතිමි .ඉඩ ලද වහාම එය පලකරන බව කරුණාවෙන් සලකන්න.
  15. cse123

    ලේ දන් දීමේ කඳවුරක්

    ලේ දන් දීමේ කඳවුරක් සුබ උදෑසනක් වේවා.ලොක්ක එන්න කලින් කඩිමුඩියේ පහල වෙච්ච අදහසක් මේක... නරකද එළකිරි එකේ අපි සෙට් එක එකතු වෙලා ලේ දන්දීමේ කඳවුරක් කරොත්,,,ඕනෙනම් අවුරුද්දකට වතාවක් මේක කරගෙන යන්නත් පුළුවන්,අදහස් උදහස් යෝජනා චෝදනා ගල් මුල් සඳහා විවුර්තයි ... කරුණාකරලා ජාතිවාදය සහ දේශපාලනය මේකට ඇඳා...
  16. cse123

    හම්බයෙක්ගේ සින්හල දඩයමක් ...

    උක්ත ප්‍රකාශය සඳහා මූලාශ්‍ර තිබේද ??? තිබේ නම් කරුණාකර ඒවා පලකල හැකිද ??? හුදෙක් දැනුම ප්‍රසාරණය සඳහා වන බව සලකන්න .
  17. cse123

    Why This Coca Cola!

    copy karanda ratawal adaala wenne na kiyala dan thama therenne ,,,, LOL ,, good one bro .. REP +
  18. cse123

    කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -2

    money pooling - an individual or a company can collect small portions of funds from individuals and companies then the collecting individual or the company can raise a large sum.they can move into large scale investments trough that fund.:D:D:D:D
  19. cse123

    fluffy guy ge nangida v???

    fluffy guy ge nangida v???
  20. cse123

    කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -2

    umba oya kiyanne transaction cost eka macho,, capital gains are tax free :lol::lol::lol:

    No contents