1. O

    ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

    Vote එක වෙනස් කරන්න පුළුවන් මචන්.
  2. O

    ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

    ඔයාට හොඳටම sure ද? මොකුත් අවසර ගන්න ඕන නැද්ද? මොකද මම අර කප් රුකේ order එක place ක්ළාම මට ආපු reply එක තමයි මේවා ආනයනය කරන එක තහනම් කියන එක.
  3. O

    ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියට වත් අපේ රටට Sex Toys ආනයනය කිරීම සපූර්ණයෙන්ම තහනම් කියන එක. ඇත්තටම මම නම් දකින විදියට මේක හරිම අසාධාරණයි. කෙනෙක් තවත් කාටවත් අතවරයක් නොකර තමන්ගේ පාඩුවේ වින්දනයක් ලබන එකේ තියෙන වැරැද්ද මොකක්ද? අහිංසක ගෑණු ළමයින්ව දූෂණය කරනවාට, ගණිකාවො...
  4. O

    අපේ රටේ 'විජ්ජාඥයෝ'!

    කවුද මචන් ඒ පොර? විස්තර ටිකක් දාපන්කෝ බලන්න.
  5. O

    අපේ රටේ 'විජ්ජාඥයෝ'!

    ඒවා මොකුත් නැහැ. බර වචන සෙට් එකකින් කියන කට වචන විතරයි. අහන්නත් බැහැ මොකද මුගේ wall එකේ comment කරන්න පුලුවන් උගේ friends ඒ කියන්නේ චක් ගෝලයන්ට විතරයි. කොටින්ම කිව්වොත් මුගේ posts වලට Ha Ha reactions දාපු නිසා මූ දැන් මාව block කරලා තියෙන්නේ.
  6. O

    අපේ රටේ 'විජ්ජාඥයෝ'!

    මෙන්න මූ දැන් කියන කතාව. "මේකනම් අලුත් කේස් එකක්! පෘථිවිය අපිත් අරන් හැටට හැටේ පාගල යනව. හරියට ලේලන්ඩ් බස් එකක් වගේ. පෘථිවිය බ්‍රේක් පෑගුවෙ නැත්නම් මල ජූලියයි. දිගටම ඇරලා ගියොත් ධන සෘණ ටැපලෙනවා. විදුලි බල තියරි එක නිශේධ වෙනවා. උත්පාදනය කරන්න විදුලිය කියල එකක් නැතිවෙනවා. විදුලි ඉංජිනේරු විද්‍යාව...
  7. O

    අපේ රටේ 'විජ්ජාඥයෝ'!

    අපේ රටේ 'විජ්ජාඥයෝ'! අනේ හැබෑටම මොනවද මේ රටේ දැන් වෙන්නේ? ගොන් කට්ටඩි, සාස්තර කාරයෝ නම් කමක් නෑ. රටේ ඉන්න උගත් බුද්ධිමත් කියා ගන්න 'වියත්තු' නේ දැන් ඔක්කොටම වඩා පිස්සු කෙලින්නේ. වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු නාථ දෙය්යන්ට කියලා බෙහෙත් හොයා ගන්නවා. විශේෂඥ වෛද්‍යවරු දීගොඩයා වගේ පිස්සොන්ට රෙදි නැතිව...
  8. O

    තවත් එක් ආකාරයක ළමා හිංසනයක්!

    Menna mata muge thawath e wage photo ekak hamba una. https://www.facebook.com/photo.php?fbid=2122675634688760&set=p.2122675634688760&type=3&theater
  9. O

    තවත් එක් ආකාරයක ළමා හිංසනයක්!

    තමන්ගේ ළමයා කියලා ඕන ඕන දේවල් කරන්න ඒ දරුවා සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒ විදියට හිතුවොත් තමන්ගේ දරුවව දූෂණය කරන උන්වත් සාධාරණීකරණය කරන්න පුළුවන්. දරුවන්ට අමානුෂික විදියට දඬුවම් කරන එකත් සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් මේ වගේ විලාසිතාවක් කෙනෙක් වැඩිහිටි වයසට ඇවිල්ලා කරන එකේ කිසිම වැරැද්දක් නෑ. ඒත්...
  10. O

    තවත් එක් ආකාරයක ළමා හිංසනයක්!

    තවත් එක් ආකාරයක ළමා හිංසනයක්! මම මේ පොස්ට් එක Nose Piercing කියන facebook group එකක අහම්බයෙන් දැක්කේ. මුලින්ම කියන්න ඕන මම වැඩිහිටි අය කරන piercing වත් tattoos වලට වත් විරුද්ධත්වයක් නැති බව. ඒත් මෙතන Chamil Ruchira Kitthangodagamage කියන කාලකණ්ණියෙක් ඌම කියන විදියට තමන්ගේ අවුරුදු 10ක් වෙන...
  11. O

    HTC One M9 Plus Vs Samsung Galaxy Note 4

    බොහොම ස්තුතියි අදහස් වලට. මේ ඔක්කොම සලකලා බලලා මම තීරණය කලා තව මාස කීපයක් බලන්න Samsung, HTC දෙකේම අලුත් flagship phones වෙනකල්. ඒවයේ features, reviews බලලාම තීරණය කරනවා ගන්නේ මොකක්ද කියලා. මම දැනට පාවිච්චි කරන්නේ Samsung Galaxy S2 phone එකක්. දැන් අවුරුදු 4 කට වැඩියි. මෙච්චර කාලෙකට ලොකු...
  12. O

    HTC One M9 Plus Vs Samsung Galaxy Note 4

    මම අළුතෙන් smartphone එකක් ගන්න හිතා ගෙන ඉන්නවා. මම හිතාගෙන ඉන්නේ HTC one M9 plus හරි samsung galaxy note 4 හරි අර ගන්න. මම ගොඩක්ම සැලකිල්ලට ගන්නේ phone එකේ performance, build quality, durability, display quality, audio quality, battery life වගේ දේවල්. ඉතින් මේ phones පාවිච්චි කරලා තියෙන අයගේ...
  13. O

    Architect Damith De Silva

    මචන් kaushala1988, මේ architectsලගෙන් Residential Housing පැත්තට ගොඩක්ම බර අය කවුද?
  14. O

    Architect Damith De Silva

    මමත් දමිත් ද සිල්වා මහතාගේ නිර්මාණ ගොඩක් බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සනයි තමයි. හැබැයි එක දුර්වලතාවයක් දකිනවා. ඒ තමයි ඔහුගේ හැම නිර්මාණයකම වගේ dinning area එකයි living area එකයි එකටමයි තියෙන්නේ. ඒක ලස්සනට පෙනුනාට ප්‍රායෝගික ගැටළුවක් තියෙනවා. ඒ තමයි සාලෙට අමුත්තෙක් ඇවිල්ලා ඉන්න කොට අපිට අපේ පාඩුවේ...
  15. O

    Architect Damith De Silva

    ඔයා මෙතන කියල තියෙන architectsලාත් දමිත් ද සිල්වා මහතාත් ඇතුළු අයගෙන් වඩාත්ම සුදුසු කවුද කියලත් කියන්න පුළුවන් ද?
  16. O

    ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වඩාත්ම සුදුසු නග&#3515

    ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වඩාත්ම සුදුසු නග&#3515 ශ්‍රී ලංකාවේ ජීවත් වීමට වඩාත්ම සුදුසු නගරය මේවයින් මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? 1. කොළඹ සහ අවට නගර 2. මහනුවර 3. ගාල්ල 4. මාතර 5. කුරුණෑගල 6. වෙනත් (සඳහන් කරන්න) අපි vote කරලා බලමුද? තමන්ගේ කැමැත්තට හේතුව මොකක්ද කියලත් කියන්න. මගේ මනාපය නම්...

    No contents