අපේ රටේ 'විජ්ජාඥයෝ'!
අනේ හැබෑටම මොනවද මේ රටේ දැන් වෙන්නේ? ගොන් කට්ටඩි, සාස්තර කාරයෝ නම් කමක් නෑ. රටේ ඉන්න උගත් බුද්ධිමත් කියා ගන්න 'වියත්තු' නේ දැන් ඔක්කොටම වඩා පිස්සු කෙලින්නේ. වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු නාථ දෙය්යන්ට කියලා බෙහෙත් හොයා ගන්නවා. විශේෂඥ වෛද්‍යවරු දීගොඩයා වගේ පිස්සොන්ට රෙදි නැතිව කඩේ යනවා.
මෙන්න දැන් අළුත්ම එක. මෙන්න මේ විද්‍යාඥයෙක් කියලා කියා ගන්න එකෙක් හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ වලටත් වඩා අන්ත මනස්ගාත කියවනවා. හරියට අර 2012 ලෝක විනාශය වෙනවා කියලා ගහපු බයිලා වගේ. මූ එහෙම කියන්නේ කිසිම විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීමකින් තොරව නිකන්ම empty claims විදියට. කණගාටුවට කාරණාව තමයි මිනිහටම හරියන චක් ගෝලයෝ සෙට් එකකුත් ඉන්න එක.