1. D

    = එක් වෘතියක් =

    = එක් වෘතියක් = උඩගු ඔය සිත කපටි කමකට ප්‍රේමෙ දුන්නට රැවටුනේ.. නිතර යන එන පිරිමි අය දැක කිලිටි සිත යලි පෑරුනේ.. මිලට දුන්නත් ගැහැණු ගත මිලට දෙනු බෑ ගැහැණු සිත.. පපුව පුරවා පච්ච ගැහුවත් නිතර උණුවන සිතක් ඇති ඈ... නමින් වෘතියෙ යෙදෙන "ගණිකා" දෙනකන් ගන්න උන් සිටියත් ගත්තට පස්සෙ ඇගේ නම "වේසි" විය...
  2. D

    හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා....

    හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා.... ==== ==== හිටින්න පොඩ්ඩක් හිටින්න... දුවන්නෙ ඇයි ඔයා..... (අයිය, අයි හෑව් අ බෝයිෆෙන්ඩ්. එකයි දුවන්නෙ) ====== +ෂ්... ෂ්... ඔව්.. ඔව්..ඔයා තමා.. ඔයා... - ඇයි? +අයියෝ අනේ.. පොල්ලෙන් දමල ගහනව වගේ ඇයි කියන්නෙ? - ඒනම් කෝමද අහන්න ඕනෙ... +ටිකක් ආදරෙන්...
  3. D

    === විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..===

    === විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..=== === විටක් කෑවට වරදක් වෙන් නෑ අම්මේ..=== පුවක් ගෙඩිය දෙකට පලා දුන්කොල සහ හුණු ආදිය බුලත් කොලේ තවරාගෙන දෙකට තුනට හතරට නවා කෑව කාලේ සිහි වෙනකොට අප්පච්චී මට ඔයාව නිතර මතක් වෙනවා නොවැ.. පුංචිකාලෙ බුලත් විටක් කන්න ආස කලානෙ මම ඒත් කොහෙද අපෙ අම්මා ඒවට ඉඩ නෑ...
  4. D

    == මැණිකෙ.. ===

    == මැණිකෙ.. == දුහුල් සේලෙ ඉන වටේ ඔතාගෙන බැහැරක් යනවද මයෙ මැණිකේ... තරමක් බයකින් හිදින්නෙ මම දැන් කොලු ගැටයන් කෙල හලමෙින්නේ... ටිකක් විනීතව ඇදපන් මගෙ පණ එතකොට නෑ මන් බයවෙන්නේ...
  5. D

    ___ප්‍රේම සිගන්නී.. ___

    හැමෝටම ස්තූතියි... :lol:
  6. D

    ස්තූතියි labu gediya

    ස්තූතියි labu gediya
  7. D

    == නික්ම යෑම ==

    == නික්ම යෑම == සසර ගමන එතර වන්න කසාවතක් පෙරෙව්වා... නිබද ඇගේ සොදුරු මතක මහ වැලියට විසික්කා.... අකුරු ඇහිද සසර ගමන සක්මනටම යෙදෙව්වා... ඇගේ මවට නොදෙන කදුල කසාවතින් වැහැව්වා..
  8. D

    ___ප්‍රේම සිගන්නී.. ___

    ___ප්‍රේම සිගන්නී.. ___ පවසනා පෙම් පුරානේ නොඇසුනා මෙන් හිදින්නේ.. පෙමට කදුලක් උනන්නෙ ගල් හිත ලග සිගමනේ... කුමට යැද්දත් නොලැබුනේ එකම එක දේ... ආදරේ..!!!
  9. D

    === හිරුගෙන් සදුට පෙම් හසුනක්.. ===

    :shocked: මමනම් කාගේවත් භාර්යාවක් නොවෙමි තවම
  10. D

    === හිරුගෙන් සදුට පෙම් හසුනක්.. ===

    === හිරුගෙන් සදුට පෙම් හසුනක්.. === === හිරුගෙන් සදුට පෙම් හසුනක්.. === ආදරණීය මයෙ වස්තු සදු වෙතට, හිරු - සදු මන් ඔයාට ආදරෙයි. හැබැයි සදු අපි ගැලපෙන් නෑ නේද? ඔයා අත අල්ලන්නවත් ඔයා මන් ලගට එන් නෑනෙ.. ඒකට ඔයා දුන්න උත්තරේ මතකද වස්තු...... "ඔයාගෙ අත අල්ලන්න එන්න පුළුවන් ලගට. හැබැයි ඔයාගෙ අත...
  11. D

    ++විද්‍යාත්මක ප්‍රේමයක්++

    ++විද්‍යාත්මක ප්‍රේමයක්++ අනුලෝම ප්‍රතිලෝම මැද සිගමන් යදින විද්‍යුත් චුම්බකය ප්‍රේමයයි....
  12. D

    __++වන්දනීය පෙම++__

    වන්දනීය පෙම සලකා.. අරුනෝදය රැගෙන එන්න.. අරුන්දතිය මල් කැකුලක්.. වන් ඔබෙ ඔය නිල් නෙත් යුග.. සිපගන්නට ආසයි මුත්.. නොහැකිය එය දරාගන්න..
  13. D

    ++අහස් වියන++

    අහස් වියනකට බැන්ද කවි මඩුව... ඔය තොල් පාමුල දිග හැරුනේ.... සියක් මහ විමන් පෙරුම් පුරාලා.. ඔබ මගෙ කරනට ලතැවෙන්නේ...
  14. D

    ඔබ එන්නේ නෑ නේ-official song

    ඇත්තටම නියමයි...
  15. D

    ---- 2015 A/L Political science MCQ paper ----

    :baffled::baffled::shocked:
  16. D

    ---- 2015 A/L Political science MCQ paper ----

    උච්චතම යෙදී ඇති වචන පෙළ ගලපලා.... යෝද බල අරගලේ සළකුනක් පෙන්වලා... දස පනත් සිය පනත් අඩවි හැර බිද දමා..... මා සිටියෙ මාක්ස්වදය අභිමුවේ පැරදිලා.... :confused:

    No contents